
(ඉන්දිකා රාමනායක)
ගුවන් හමුදාවේ “හෙලිකොප්ටර් නිමුවන්ගේ මහගෙර” ලෙස හැදින්වෙන 4 වන හෙලිකොප්ටර් බලඝනය හෙට (1) සිය 58 වන සංවත්සරය සමරන බව ගුවන් හමුදාව පවසයි.
1955 වසරේ දී ආරම්භ කළ මෙය ගුවන් හමුදාවේ ස්ථාපිත කරනු ලැබුවේ ප්‍රථම හෙලිකොප්ටර් යනා බලඝනය වශයෙනි.
ඇමැරිකාවේ නිශ්පාදිත බෙල් 212,බෙල් 412 යන හෙලිකොපල්ටර් යානාවන්ගෙන් සමන්විත මෙම අංක 4 හෙලිකොප්ටර් යනා බලඝනයයේ සංවත්සරය හෙට අභිමානයෙන් යුක්තව සමරණු ලබයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕවා සමරන්න සල්ලි තියෙනවද? මේ රටේ සැමරුම්වලටම ජාතික ආදායම් මදි... මේවා දැන් නතර කළ යුතුයි.
ලබන වසරේදී 59 , ඊළඟට 60, 61 යනාදී වශයෙන් සමරමු. මහජනතාවගේ බදු මුදල් නාස්තිකෙරෙන මේවගේ බහුබූත සමරුම් ලෝකෝ කොහෙවත් නැතිව ඇති . දැන් ඉතින් මේක වැරදි කොනෙන් අල්ලාගෙන රණවිරුවන්ට හිනාවෙනවා වගේ සීනිබෝල කතා කියන්න එන්න එපා . මේ සැමරුම් වලට යන මුදල් වලින් සදාකාලික අබ්බගාත වෙලා ඉන්න හමුදා සමාජිකයින්ගේ පවුල් 10ක් වත් ගොඩගන්න බැලීම නෙවෙයි ද වටින්නේ
දැන් මෙලෝ වැඩකට නැති හමුදාවක්, මෙයාලාගේ වෙබ් අඩවියට ගිහින් බලන්න ඒකේ පුවත් බලන්න
මම ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ වෛද්‍යවරයකු ලෙස කටයුතු කර ඇති අතර VVIP සහ VIP බලඝණය ද වන අංක 04 බලඝණය සමඟ ඉතාමත් අපූර් ව කාලයක් ගතකලා. මා එවකට අණදෙන නිලධාරී රොෂාන් ගුණතිලක මහතා හා ඉතා හොඳින් කටයුතු කළ අතර 1993 සිට 1997 දක්වා විධායක ජනාධිපතිවරුන් දෙදෙනකු සමඟ VVIP ගුවන් ගමන් සඳහා එක්වී ඇත. අංක 4 බලඝණයට මම ආචාර කරමි. සහ මගේ සුභ පැතුම් වජිර