(නිමල කොඩිතුවක්කු)
ඇතැම් පාර්ශව බෞද්ධාගමට සිදුකරන නිගරු කිරීම් බලය දිනාගැනීමට සිදුකරන කුමන්ත්‍රණයක කොටස් බව පෙනෙන්නට ඇතැයි සිරිල් ගාමිණී ප්‍රනාන්දු පියතුමෝ කොළඹදී පැවසූහ.
බෞද්ධාගම ප්‍රමුඛ අනකුත් ආගම්වලට අපහාස කර ඇතැයි සැකකරන සියලු පුද්ගලයන් සහ සංවිධාන පිළිබඳව පුලුල් විනිවිධ පෙනෙන විමර්ශනයක් කර සත්‍ය හෙළිදරව් කිරීම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වගකීමක් බවත් උන්වහන්සේ සඳහන් කළහ.
කතෝලික සභාව කොළඹදී කැඳවූ මාධ්‍ය හමුවකදී අදහස් දැක්වූ සිරිල් ගාමිණී ප්‍රනාන්දු පියතුමෝ එසේ කීහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ මිනිසා ලෝක පිළිවෙළින් ආධ්‍යාත්මික ගණිකාවකි.
බලලෝබි බඩගෝස්තරවාදි දූෂිත දේසපාලුවෝ ජාති බේද,ආගම් බේද ඇති කරලා එකිනෙකා කොටවලා බලයට එන්ඩ හේතුවක් හදාගත්තු එකයි කවදත් කෙරුවේ. ඒක උන්ගේ හැටියක්.. දැනුත් කරන්නේ ඒකම තමා.
කිඹුල් කඳුලු.
තමන්ටත් කෙලවීගෙන එන බව තේරෙනකොටම මාධ්‍ය සාකච්ඡාවක් තියන එක අපහාස කරපු අයගේ රැල්ලක් වෙලා.
දැන් නං ඉතින් මේ වගේ දේවල් කරන්නේ ජෙප්පෝ තමයි..... ඕන ජඩ වැඩක් කරලා වෙන කාගේ හරි ගිනුමකට බැර කරන්න පුළුවන් නේ..
පියතුමන්ගේ කතාව නිවැරදියි.නීතිය සැමට පොදුවේ එකලෙස ක්‍රියාත්මක වියයුතුයි.එක්තරා රූපවාහිනී නාලිකාවක් නාගලෝකයෙන් ආ නයෙකු ගැන තම නාලිකාවෙන් ප්‍රචාරය කළ ගල් පැලෙන බොරුව නිසා මොනතරම් හානියක් බෞද්ධයන්ට හා බුදුදහමට සිදු වුණාද ? ඒත්,ඒ නාලිකාවම තම වරද තිබියදී වෙනත් සුළු වැරදි මහා ඉහළින් පෙන්වා දෙයි.මේ සිද්ධිය ඇතුළු අනෙකුත් සියලුම ආගමික අපහාසයන් වලට ලොකු පොඩි කාටත් එකසේ නීතිය ක්‍රියාත්මක විය යුතුය.
මෙයාලාගේ වැරදි අනුන්ගේ පිට තියලා කපන්න අති දක්ෂයෝ .මෙයාලාගේ ලොක්කත් ඒ වගේම තමයි .එයාගෙත් පුදුම නිහඬ තාවයක් තියෙන්නේ.පාස්කු සිද්ධියත් දැම්මේ කා පිටද කියලා දන්නවනේ
ගමේ එකාල උනාට රටේ සිද්ධ උනේ මොකක්ද කියලවත් දන්නෙ නැති කෙනෙක්. ගමේ නෙමෙයි රටේ ලෝකෙ වෙන්නෙ . එවිට පැහැදිළි වෙයි මොකද උනේ කියල.