බස්නාහිරට - සබරගමුවට සුළු වැස්සක් බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතිවිය හැකි වැසි ස්වල්පයක් හැරුණුකොට දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශකයේ වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතී. 03 August 2023
කැනඩා අගමැතිගේ විවාහය අවසන් වසර 18 ක විවාහ ජීවිතයට තිත තබමින්, කැනඩා අග්‍රාමාත්‍ය ජස්ටින් ටෲඩෝ සහ බිරිඳ සෝෆි වෙන් වීමට තීරණය කර තිබේ. 03 August 2023
වකුගඩු කැපූ දරුවාගේ වෛද්‍ය වාර්තා පරස්පරයි රිජ්වේ ආර්යා ළමා රෝහලේ දී වකුගඩු සැත්කමකින් පසු මියගිය දරුවාට ප්‍රතිකාර කළ වෛද්‍ය වාර්තාවලට අනුව ඔහුට වකුගඩු දෙකක් ඇති බවට සඳහන්ව තිබුණත් උපතේදීම තිබී ඇත්තේ එක් වකුගඩුවක් බවට අධිකරණ වාර්තාවේ සඳහන් වීම පරස්පර බැවින් ඒ සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් කරන ලෙසට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජීන්ද්‍රා ජයසූරිය මහත්මිය බොරැල්ල පොලීසියටඅද (02) නියෝග කළාය. 02 August 2023
කළුගලින් පහළට වැටී ගොවියා මරුට අන්නාසි ගසක් ගැලවීමට ගිය අගලවත්ත පිඹුර ප්‍රදේශයේ පුද්ගලයකු ගල් තලාවකින් ප්‍රපාතයකට ඇද වැටි මියගොස් ඇතැයි අගලවත්ත පොලිසිය සඳහන් කරයි. 02 August 2023
කඩුවෙළ මරණය හඳුනා ගනී කඩුවෙල වැව පාර ප්‍රදේශයේ ද ළඳු කැලෑවක් තුල කැපුම් තුවාල සහ පහර දීමේ තුවාල සහිතව හමුවූ මළ සිරුර ගොතටුව ප්‍රදේශයේ පුද්ගලයකුගේ බවට අනාවරණය වූ බව කඩුවෙල පොලිසිය කියයි. 02 August 2023
ව්‍යවස්ථාව වෙනස් කරන්න එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලය අවසර දෙයි රටේ අවශ්‍ය ක්රමයේ වෙනසට ගැලපෙන ලෙස එක්සත් ජාතික පක්ෂ ව්‍යවස්ථාව වෙනස් කිරීමට පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය අද තීරණය කළේය. 02 August 2023
ඉන්දුනීසියාවේ දී මරා දැමුණු ඕනේෂ් ගේ සිරුර ගෙන එයි ඉන්දුනීසියාවේ ජකර්තා නුවර පිහිටි සුපිරි හෝටලය තුළදී ඝාතනය කෙරුණු කෝටිපති ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයකු වන ඕනේෂ් සුබසිංහ මහතාගේ සිරුර එම ඝාතනයෙන් මාස අටකට පසු පෙරේදා (1) රාත්‍රියේ මෙරටට ගෙන එනු ලැබූ බව කටුනායක ගුවන්තොටුපල පොලීසිය පවසයි. 02 August 2023
හදිසි වෛද්‍ය සැපයුම් සඳහා බිලියන තිහක් වෛද්‍ය සැපයුම් සඳහා රුපියල් බිලියන 30 ක අතිරේක ප්‍රතිපාදන අනුමත කර ඇතැයි ජනාධිපති කාර්යාලය පවසයි. 02 August 2023
ජල බිල ඉහළට ජල බිල අද මධ්‍යම රාත්‍රි සිට සියයට තිහ සිට (30%) ඉහල දැමීමට කටයුතු කළ බව එම මණ්ඩලයේ සාමාන්‍යාධිකාරී ආචාර්ය වසන්තා ඉලංගසිංහ මහත්මිය පැවසුවාය. 02 August 2023
හාමුදුරුවන්ගේ දන් වේල දැක කම්පා වී ගමටම දන් කදක් දෙයි අනුරාධපුර ජාතික විල්පත්තු රක්ෂිතයට යාබදව පිහිටි විහාරස්ථානයක වැඩ සිටින හිමිනමක් දන් වැළඳු අයුරු දුටු දකුණේ කලාකරුවකු දැඩි සේ කම්පාවට පත්ව භික්ෂුන් වහන්සේලාට දානයත් ගම්වැසියන් 2000 වේල් දෙකක් ආහාර ලබාදීමට කටයුතු කළේය. 02 August 2023
උසස් පෙළ ප්‍රායෝගික පරීක්ෂණ 5 සිට දින තුනක් අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2022 විභාගයේ ජෛව පද්ධති තාක්ෂණ වේදය ප්‍රායෝගික පරික්ෂණ මේ මස 5,6,7 යන දිනවලදී දිවයිනපුරා පිහිටි මධ්‍යස්ථාන 77කදී පැවැත්වෙන බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පවසයි. 02 August 2023
ගුරුවරුන් 5450 අලුතින් පාසල්වලට නව උපාධිකාරි ගුරුවරුන් 5450 දෙනකු පළාත් සභා මට්ටමින් බඳවා ගන්නා බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවැසීය. 02 August 2023
ශ්‍රී ලංකාවේ වලංගු මුදල් ඒකකය ‘ශ්‍රී ලංකා රුපියල’ පමණයි දේශීය ගෙවීම් සහ පියවීම් සඳහා ශ්‍රී ලංකාවේ වලංගු මුදල් ඒකකය වන ශ්‍රී ලංකා රුපියල එලෙසම පවතින බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනයක් නිකුත් කරමින් පවසයි. 02 August 2023
වෙස්ටර්න් කන්දේ මළ සිරුර ගේන්න ගිය කෝප්රල් මිය යයි තලවකැලේ ග්‍රේට් වෙස්ටර්න් කදු මුදුණේ තිබි සොයාගත් කාන්තා මළ සිරුර කඳුමුදුනේ සිට පහළට රැගෙන ඒමට ගිය පිරිස අතර සිටි යුද හමුදා කෝප්රල්වරයකු හදිසියේ රෝගාතුරවී නුවරඑළිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගිය බව ළිඳුල පොලිසි කියයි. 02 August 2023
නව වෛද්‍ය පනතක් හදන්න නියෝග නව වෛද්‍ය පනතක් සම්මත කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර තිබේ. 02 August 2023
හොර හරක් ජාවාරමේ ගිය සමෘද්ධි නිලධාරියා කොටු වෙයි මුන්දලම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අනුයුක්තව සේවය කරනු ලබන සමෘද්ධි සංවර්ධන නිළධාරිවරයකු තමන් පදිංචි පෙත්තිගම ගම්මානයෙ ගවයින් හොර රහසේ අලෙවි කිරීමේ ජාවාරමක නිරතව සිටියදී ගම්වාසින් හා මහකුඹුක්කඩවල පොලිසියෙ නිළධාරින් එක්ව අද ( 2 ) අත් අඩංගුවට ගත් බව කියයි. 02 August 2023
ජනාධිපතිවරයා ආයතන දෙකක් මුදල් අමාත්‍යංශයට පවරා ගනී රාජ්‍ය ආයතන දෙකක් මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශයට පවරා ගනිමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. 02 August 2023
උමාරාට රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයට එන්න කියයි ජාතික ගීය විකෘති කර ගායනා කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීම සඳහා අමාත්‍යාංශය හමුවේ හෙට (3) පෙනී සිටින ලෙස ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ විමර්ශන කණ්ඩායම උමාරා සිංහවංශ ගායන ශිල්පිනියට දැනුම්දී ඇත. 02 August 2023
නාන ළිඳට වැටී දැරිය මරුට මල්වානේ වල්ගම - නැගෙනහිර ප්‍රදේශයේ නිවෙසක් පිටුපස තිබෙන දිය නාන ළිඳකට වැටීමෙන් තුන් හැවිරිදි දැරියක් මිය ගොස් ඇතැයි පොලීසිය කියයි. 02 August 2023
බස් රියැදුරාගේ තර්ජනය කැමරාවේ පටිගත වේ ’’යුනිෆෝම් එකට ගරු කරලා සලකලා යවනවා. නැත්තම් මම උඹව උස්සලා පොළොවෙ ගහනවා’’ යයි පොලිස් කොස්තාපල්වරයකුට තර්ජනය කළ බව පෞද්ගලික බස් රථ රියදුරුකු මහරගම නිලම්මහර ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බව වැලිකඩ පොලීසිය කියයි. 02 August 2023
අලුත් පොල් ත්‍රිකෝණයක් නම් කරයි උතුරු පළාත කේන්ද්‍ර කරගනිමින් මේ වසරේ දී ශ්‍රී ලංකාවේ දෙවැනි පොල් ත්‍රිකෝණය ආරම්භ කරන බව වැවිලි කර්මාන්ත අමාත්‍ය රමේෂ් පතිරණ මහතා පැවසීය. 02 August 2023
අරගල නායකයන්ගේ ගිණුම් ගැන ෂෙහාන් කියන කතාව සමහර නායකයන්ගේ ගිණුම් වල තියෙන මුදල් ප්‍රමාණය දැක්කම අරගලයේ ප්‍රතිඵලය කාටත් හොඳින් පැහැදිලි වන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පැවසීය. 02 August 2023
බස් ලොරි ගැටී 12ක් රෝහලට කතක් මරුට කොළඹ සිට අනුරාධපුරය බලා ධාවනය වූ බස් රථයක් හා ෆයිම් මුවර් රථයක් තුල්හිරිය ප්‍රදේශයේදී මුහුණට මුහුණ ගැටීමෙන් කාන්තාවක් මිය ගොස් තවත් දොළොස් දෙනකු තුවාල ලබා රෝහල් ගත කළ බව වරකාපොල පොලිසිය කියයි. 02 August 2023
කඩුවෙල වැව පාරෙන් මළ සිරුරක් කඩුවෙල වැවපාරේ ලදු කැලෑවක තිබී නාඳුනන පිරිමි පුද්ගලයකුගේ නිරුවත් මළ සිරුරක් සොයාගත් බව කඩුවෙල පොලිසිය කියයි 02 August 2023
හොර ලේඛන සකසා රට පනින්න හැදු යුවළට වැඩ වරදී කූඨ ලේඛන භාවිතා කරමින් ඉතාලිය වෙත පැන යාමට තැත් කළ ශ්‍රී ලාංකික තරුණ යුවළක් කටුනායක ගුවන් තොටුපොළ පිටත්වීමේ පර්යන්තයේ දී ශ්‍රී ලංකා ආගමන විගමන දේශසීමා ආවේක්ෂණ ඒකකයේ නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබේ . 02 August 2023
‘‘චක්රලේඛයෙන් වෘත්තීය සමිති අයිතිවාසිකම්වලට බලපෑමක් නෑ‘‘ සෞඛ්‍ය සේවාවට අදාළ ගැටළු ජනමාධ්‍යයට ප්‍රකාශ කිරීම තහනම් කරමින් සෞඛ්‍යය ලේකම්වරයා නිකුත් කළ චක්‍රලේඛයට එරෙහිව සෞඛ්‍යය වෘත්තිය සමිති හෙට (3) දිනයේ ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ වැඩවර්ධනය තාවකාලිකව අත්හිටවූ බව සෞඛ්‍යය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමේ සභාපති රවි කුමුදේශ් මහතා මීට සුළු මොහොතකට පෙර පැවසීය. 02 August 2023
ජනපතිවරණයට තුරුම්පු ආසියා දානවා ජනාධිපතිවරණයට වෙලාවට පොහොට්ටුවේ තුරුම්පු ආසියා ඉස්සරහට දාන බව නාගරික සංවර්ධන සහ නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය. 02 August 2023
පිං කැටේ සල්ලිවලින් රෝහලට බේත් අකුරැස්ස නිල්වලා ගඟ අසල බුදුරුව අභිමුඛව ඇති පිංකැටේ එකතු වූ මුදල්වලින් අකුරැස්ස රෝහලහිග අත්‍යාවශ්‍ය බෙහෙත් වර්ග කීපයක් පරිත්‍යාගයක් සිදු කිරීම පෝදා සිදු කෙරිණි. 02 August 2023
කදිරදිව්ය කතා වස්තුවේ නළු නිලියෝ කඳසුරිඳු ආශිර්වාදය ලබා ගනිති ආචාර්ය සුනිල් ආරියරත්න මහතා විසින් නිර්මාණය කළ කතරගම දෙවියන්ගේ සහ වල්ලි දෙවගනගේ කතා පුවත ඇතුළත් ‘‘කදිරදිව්ය රාජ‘‘ චිත්‍රපටය ප්‍රදර්ශනයට පෙර කතරගම දෙවියන්ගේ ආශිීර්වාදය ලබා ගැනීමට එය නිර්මාණයට දායක වු සියලු දෙනා කතරගම දේවාලය වෙත පැමිණියහ. 02 August 2023
වවුනියාවේ උපන්දින සාදයට පහරදීම අනියම් පෙමක් ගෑවිලා වවුනියාව ප්‍රදේශයේ දී අඹු සැමිය යුවළක් කපා කොටා ඝාතනය කර තවත් අට දෙනකුට බරපතළ කැපුම් තුවාල කිරීමේ සිද්ධියට අනියම් පෙම් පළහිලව්වක් මුල් වී ඇති බව මූලික විමර්ශනවලින්ව හෙළි වී ඇතැයි රහස් පොලිස් නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය. 02 August 2023
වාහන 400ක් රේගුවේ හිරවෙලා පෞද්ගලිකව ආනයනය කළ සුඛෝපභෝගී වාහන 400 ක පමණ සංඛ්‍යාවක් හම්බන්තොට සහ කොළඹ යන වරායන් දෙකේ මාස කීපයක සිට නිදහස් කිරීමෙන් තොරව තිබෙන බවත් එම වාහන වැඩි සංඛ්‍යාවක් රේගු දෙපාර්තමේන්තුව නිදහස් නොක.. 14 January 2026