(නිමල කොඩිතුවක්කු)
සමගි ජන බලවේගයේ බුලත්සිංහල ආසන සංවිධායක ප්‍රසන්න අමරසේකර මහතාගේ සංවිධායක දුරය තාවකාලිකව අත්හිටුවීමට පියවර ගත් බව පක්ෂ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා ප්‍රකාශ කළේය.
ප්‍රසන්න අමරසේකර මහතා පක්ෂයේ විනය මණ්ඩලයේ හමුවට කැඳවා අවශ්‍ය විනය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බවත් මහලේකම්වරයා පැවසීය.
සමගි ජන බලවේගයේ කළුතර දිස්ත්‍රික් බෞද්ධ සමුළුව අතරතුර බුලත් සිංහල ආසන සංවිධායකවරයා සම්බන්ධයෙන් සෙසු ආසන සංවිධායකවරු පක්ෂ මහලේකම්වරයා වෙත චෝදනා කළ අතර එහිදී යම් කලාකාරී තත්ත්වයක් හට ගැනිණ.
ප්‍රසන්න අමරසේකර මහතා මාධ්‍ය හමුවක් කැඳවා ඊට ප්‍රතිචාර දැක්වූ අතර මේ හේතුවෙන් ඔහුගේ ආසන සංවිධායක දුරය තාවකාලිකව අත්හිටුවීමට පියවර ගෙන ඇති බවත් පක්ෂ ආරංචි මාර්ග සඳහන් කරයි.
මේ අතර ප්‍රසන්න අමරසේකර මහතා මේ සතිය තුළ සමගි ජන බලවේගයේ විනය මණ්ඩලය හමුවට ද කැඳවා තිබේ.
2025 දෙසැම්බර් මස 18
264
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
183
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
990
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සජබ බුලත්සිංහල සංවිධායක ඉවත් කරයි