රහස් පොලිසියෙන් ලෙස පැමිණ කොල්ල කාලා
රහස් පොලිස් නිලධාරීන් ලෙස පෙනී සිටිමින් මාවතගම, වාගොල්ල වත්ත ප්‍රදේශයේ පිහිටි මුදල් පොලියට ලබා දීම සහ ව්‍යාපාර කටයුතු සිදුකරගෙන යනු ලබන අයෙකුගේනිවසට කඩා වැදුණු පුද්ගලයින් තිදෙනෙකුඑම ව්‍යාපාරිකයා සහ ඔහුගේ බිරිඳ පැළඳ සිටි රුපියල්5,600,000වටිනා රන් භාණ්ඩ කොල්ල කාගෙන පලාගොස් ඇතැයි මාවතගම පොලිසිය පවසයි.