බස්නාහිර ඩෙංගු තවාන තවත් සරුවෙයි මෙම වසරේ මේ දක්වා කාලය තුළ ඩෙංගු රෝගීන් 56,000 කට අධික සංඛ්‍යාවක් වාර්තා වී ඇතැයි ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි. 31 July 2023
නෙළුම් කුලුනට වාර්ෂිකව පැනුම් ක්‍රීඩකයන් 10,000ක් සිංගප්පූරුවේ ප්‍රකට ත්‍රසජනක සහ විනෝදාත්මක ක්‍රීඩා සමාගමක් වන ‘ගෝ බංගි’ සමාගමේ ක්‍රීඩකයන් 10,000 කට අධික පිරිසක් වාර්ෂිකව මෙරටට ගෙන්වා ගැනීමට සැළසුම් කර ඇතැයි නෙළුම් කුලුන කළමනාකාරිත්වයේ ප්‍රධානී විශ්‍රාමික මේජර් ජනරාල් ප්‍රසාද් සමරසිංහ මහතා පැවසීය. 31 July 2023
අංගොඩ රෝගීන්ගේ අයිතිවාසිකම් ගැන මානව කොමිසමෙන් සොයයි අංගොඩ ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනයේ නේවාසික රෝගීන්ගේ මානව හිමිකම් කඩවන්නේ දැයි සෙවීමට විශේෂ විමර්ෂණයක් ආරම්භ කරන බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම පවසයි. 31 July 2023
රජරට ලංගම බස් වැඩ වරයි හොරොව්පතාන ලංගම ඩිපෝවේ රියැදුරකුට සහ කොන්දොස්තරවරයකු ට පහරදීම සිද්ධියකට විරෝධය බා රජරට ප්‍රාදේශිකයේ ලංගම ඩිපෝ 7ක සේවකයෝ අද පෙරවරුවේ සිට බස් ධාවනයෙන් ඉවත්ව වර්ජනයක නිරතව සිටිති. 31 July 2023
දෙනියාය - අකුරැස්ස මාර්ගය මඟහරින්න උපදෙස් ගැටබරු ඇසළ රන්දෝලි පෙරහැර හේතුවෙන් දෙනියාය - අකුරැස්ස ප්‍රධාන මාර්ගය හෙට (1) පස්වරු 1.00 සිට රාත්‍රී 10.00 දක්වා කාලය තුළ රථ වාහන තදබදයක් ඇති වියහැකි බැවින් විකල්ප මාර්ග භාවිත කරන ලෙස පොලිසිය දැනුම් දෙයි. 31 July 2023
සත්ව ආහාර-බියර් නිෂ්පාදනයට සහල් තොග ගැනීම අත්හිටුවයි දැනට පවතින දැඩි නියඟය හේතුවෙන් ඉදිරියේ දී ඇති විය හැකි ආහාර හිඟයට මුහුණ දීම සඳහා මේ වනවිට රට තුළ පවතින සහල් තොග ආරක්ෂා කර ගැනීමේ වැඩපිළිවෙළක් වහා ක්‍රියාත්මක කිරීමට කෘෂිකර්ම අමාත්‍යාංශය තීරණය කර ඇත. 31 July 2023
ෂාරුක් ඛාන් - ලියනාඩෝ ඩිකැප්රියෝ එකම සිනමා පටයක බොලිවුඞ් සුපිරි තරුව ෂාරුක් ඛාන් සහ හොලිවුඞ් සුපිරි තරුව ලියනාඩෝ ඩිකැප්රියෝ සම්බන්ධ කර ගනිමින්, චිත්‍රපටයක් නිර්මාණය කිරීමේ අදහස තමත් තවමත් බැහැර කර නැතැයි ප්‍රවීණ හොලිවුඞ් සිනමාකරු මාර්ටින් සාර්කෝසේසි පවසා තිබේ. 31 July 2023
ඇමෙරිකන් පොළොවත් හෙල්ලූ ටේලර්ගේ ප්‍රසංගය ලෝක ප්‍රසිද්ධ ඇමෙරිකානු ගායිකාවක වන ටේලර් ස්විෆ්ට්, සියැටල් නගරයේ පසුගිය දා පැවැත්වූ සංගීත සංදර්ශන මාලාවකදී එයට සහභාගී වූ ඇයගේ රසික රසිකාවියන් රික්ටර් මාපකයේ 2.3 ක අගය ගත් භූ කම්පනයකට සමාන කම්පනයක් සංගීත සංදර්ශන පැවති භූමියට ඇති කරමින් වාර්තාවක් පිහිටුවා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. 31 July 2023
බල්ලෙක් වෙන්න දඟලන ජපන් තරුණයා ටෝකෝ නම් ජපන් ජාතිකයකු බල්ලකු බවට පත් වීම සඳහා ජපන් යෙන් මිලියන 2 ක මුදලක් (ශ්‍රී ලංකා රුපියල් ලක්ෂ 46 ක් )වියදම් කර තිබේ. 31 July 2023
මල් වෙඩිල්ලක් පොලිස් ජීප්රියේ පත්තුවෙයි පොදුජන එක්සත් පෙරමුණේ කළුතර දිස්ත්‍රික් බල මණ්ඩල රැස්වීම අවසානයේ දැල්වූ මල් වෙඩිල්ලක් පයාගල පොලිසිය ජිප් රථයක් තුළට ගොස් පිපිරීමෙන් එම රථයට හානි සිදුව ඇතැයි කළුතර දකුණ පොලිසිය පවසයි 31 July 2023
අද දවසේ වැස්ස ගැන කාලගුණය මෙසේ කියයි බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 31 July 2023
ජැෆ්නා කිංග්ස් ලකුණු 21 කින් කලම්බු ස්ට්‍රයිකර්ස් පරාජය කරයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන ලංකා ප්‍රීමියර් ලීග් (එල්.පී.එල්.) ක්‍රිකට් තරගාවලිය - 2023 ආරම්භ කරමින් කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අද (30) රාත්‍රී පැවැති තරගයේදී ජැෆ්නා කිංග්ස් පිල ලකුණු 21 කින් කලම්බු ස්ට්‍රයිකර්ස් පිල පරාජය කිරීමට සමත් විය. 31 July 2023
ඇදුරෝ රට හැර යති:පේරේ අධ්‍යයන කටයුතුවලට බාධා පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ සේවය කළ පළපුරුදු ආචාර්යවරුන් මහාචාර්යවරුන් රට හැර යාම හේතුවෙන් එම විශ්ව විද්‍යාලයේ බොහෝ පීඨවල දෛනික අධ්‍යන කටයුතු සිදු කිරීම ගැටලු සහගත වී ඇති බව විශ්ව විද්‍යාලයීය අභ්‍යාන්තර ආරංචි මාර්ග කියයි. 30 July 2023
සිසුවා පැහැරගෙන රන් මාලය කොල්ල කාලා බුලත්සිංහල බස් නැවතුම්පොළේ බසයක් එනතුරු සිටි සිසුවකුට පොලිසියෙන් බව පවසා පැහැගෙන ගොස් පාළු ප්‍රදේශයකදී ඔහු පැළඳ සිටි රන්මාලය මංකොල්කා පළාගොස් ඇතැයි බුලත්සිංහල පොලිසිය කියයි. 30 July 2023
ආයුර්වේද යුවළට ජපානයෙන් ලැබුණු සම්මානය තම පෞද්ගලික ධනය ආයෝජනය කරමින් ශ්‍රී ලංකාවේ ආයුර්වේද ක්ෂේත්රය වෙනුවෙන් මයියංගන දඹාන ප්‍රදේශයේ ඉදිකරන ලද වර්ග අඩි විසි දහසක මයියංගන ආයුර්වේද කෞතුකාගාරය සහ අධ්‍යාපන නිකේතනයක් නිර්මාණය කිරීම වෙනුවෙන් ශ්‍රීලංකාවේ ආයුර්වේද වෛද්‍ය දෙපළකට ජපානයේ ෆුකුඕකාහී ජපන් ශ්‍රී ලංකා මිත්‍රත්ව මෛත්‍රී පදනම විසින් පසුගියදා ගෞරව සම්මානයක් පිරිනමා ඇත. 30 July 2023
පාකිස්තානයේ පිපිරීමකින් 40ක් මරුට:200කට තුවාල පකිස්තානයේ කිබර් පක්ටුන්ක්වා පළාතේ බජෝර් දිස්ත්‍රික්කයේ අද(30) පැවති ජමියාත් උලෙමා ඉස්ලාම් ෆාසල් දේශපාලන පක්ෂයේ සමුළුවක් අතරතුර සිදු වූ පිපිරීමකින් 40 දෙනෙකු මියගොස් තවත් 200 දෙනෙකු තුවාල ලබා ඇතැයි පාකිස්තාන මාධ්‍ය වාර්තා කළේය. 30 July 2023
ඉන්ධන කිව්.ආර්. කේතය මාස දෙකකින් අහෝසියි ජාතික ඉන්ධන අවසරපත හෙවත් කිව්.ආර්. කේතය පිළිබඳව ජනාධිපතිවරයා ඇතුළු සියලුම පාර්ශව සමඟ සාකච්ඡා කර ඉදිරි මාස දෙක තුළ අහෝසි කිරීමේ හැකියාව ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසීය. 30 July 2023
‘‘ලබන වසර මැතිවරණ ත්‍රිත්වයක් ගෙනෙන වසරක්‘‘ 2024 වර්ෂය මැතිවරණ ත්‍රිත්වයක්ම පැවැත්වෙන මැතිවරණ වසරක් වන බව එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා දොම්පේ දී පැවසීය. 30 July 2023
මැතිවරණයක් ගැන විපක්ෂ නායක කතා කරයි රට යහමගට ගෙනවින් යහපත් රාජ්‍ය පාලනයක් ක්‍රියාත්මක කළ නොහැකි නම් රජය වහාම මැතිවරණයක් කැඳවිය යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. 30 July 2023
වගාවට වතුර දුන්නොත් දකුණට විදුලිය කපනවා උඩවලවේ ජලාශයට වගා කටයුතු සඳහා සමනල වැවෙන් ජලය නිකුත් කළහොත් දකුණු පළාතට පැය තුනක විදුලි කප්පාදුවක් ක්‍රියාත්මක කිරීමට සිදුවනු ඇතැයි ලංකා විදුලි බල මණ්ඩලය කෘෂිකර්ම අමාත්‍යාංශයට දැනුම් දී තිබේ. 30 July 2023
කොළඹ වෙඩි තැබීමක්:තරුණයෙක් මරුට යතුරු පැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයන් දෙදෙනෙක් කෙසෙල් වත්ත මාටිස් ලේන් ප්‍රදේශයේ හෝටලයක් තුල දී පුද්ගලයෙකුට ටි 56 ගිනි අවියකින් වෙඩි තබා ඝාතනය කර ඇතැයි කෙසෙල්වත්ත පොලිසිය සඳහන් කරයි. 30 July 2023
හොර ඔප්පු හදා ඉඩම් පවරාගත් අයෙක් අල්ලයි ව්‍යාජ ඔප්පු මගින් ඉඩම් දෙකක් පවරා ගැනීම සහ ව්‍යාජ ඔප්පුවක් ඉදිරිපත් කර රුපියල් ලක්ෂ 15 ක මුදලක් වංචා කිරීම සම්බන්ධයෙන් පුද්ගලයෙකු මාලිගාවත්ත ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බව කොළඹ වංචා විමර්ශන අංශය කියයි . 30 July 2023
මුහුදු මහා විහාරයේ බවුන් වඩද්දී හිමි නමට හබලෙන් ගහලා පොතුවිල් මුහුදු මහා විහාරයේ වැඩ වාසය කරන හිමිනමක් ආතිමූණෙයි මදුරන්වේලි ප්‍රදේශයේ පිහිටි ගල් ලෙනක භාවනා යෝගීව වැඩ වාසය කරමින් සිටියදී පුද්ගලයින් හත් දෙනකු එම භාවනා කුටියට කඩා වැදී හිමිනමට හබලකින් පහරදීරුපියල් 50,000ක මුදලක් හා ජංගම දුරකථනය පැහැර ගෙන පලාගොස් ඇතැයි පොතුවිල් පොලිසිය පවසයි. 30 July 2023
හොර ගබ්සා’’ දවසින් දවස ඉහළට දිවයින පුරා නීති විරෝධී ගබ්සා කිරීම්වල වාර්තාගත ඉහළ යෑමක් පෙන්නුම් කෙරෙන බව පොලිස් මූලස්ථානය පවසයි. 30 July 2023
ජපානයේ සංචාරක වීසා ශ්‍රමිකයන්ට සුබ බලාපොරොත්තුවක් සංචාරක වීසා මත ජපානයේ රැකියා කරන ශ්‍රී ලාංකික තරුණ තරුණියන්ගේ වීසා කාලය ඉකුත් වූ පසුව ඔවුන් සම්බන්ධයෙන් යම් සහනදායී පිළිවෙතක් අනුගමනය කරන්නැයි එක්සත් ජාතික පක්ෂයේ මහා ලේකම් පාලිත රංගෙ බණ්ඩාර මහතා ජපානයේ ආසියා පැසිෆික් කලාපයේ නියෝජ්‍ය අධ්යක්ෂ ඉවෙස් කිචිරො ( IWASE Kiichiro) මහතාගෙන් ඉල්ලීමක් කළේය. 30 July 2023
පේෂකර්ම ගොඩනැගිල්ලකින් ලක්ෂ 38ක් වතුරේ ශ්‍රී ලංකා පේෂකර්ම හා ඇඟලුම් ආයතනයට සිවු මහල් නව ගොඩනැගිල්ලක් ඉදිකිරීම සඳහා වැය කෙරුණු ලක්ෂ තිස් අටක පමණ මුදලක් මෙම ව්‍යාපෘතිය අතරමඟ නතරවීම හේතුවෙන් නාස්තිවී ගොස් ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන් වේ. 30 July 2023
දඬුවම් නියම වුණත් මරන්න එපා මරණ දඬුවම ලබා දීම වහාම අත් හිටුවන ලෙස එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය කුවේටය සහ සිංගප්පූරුවෙන් ඉල්ලීමක් කර ඇත. 30 July 2023
මානව හිමිකම් හොයන කොමිසමට ගැසට්ටුවක් රටේ මානව හිමිකම් උල්ලංඝණය වීම සම්බන්ධයෙන් සොයා බැලීමට හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පත්කෙරුණු පරීක්ෂණ කොමිෂන් සභාවේ නිල කාලය දීර්ඝ කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරනු ලැබීය. 30 July 2023
’’ලෝක නායකයන් දිනාගන්නා කලාව මම දන්නවා’’ ලෝකයේ රාජ්‍ය නායකයන්ගෙන් සහයෝගය ගැනීම එක්තරා කලාවක් බවත් බණ්ඩාරනායක මැතිණියගෙන් පසු ලෝකයේ රටවල් සමග ප්‍රබල සබඳතා පවත්වාගෙන ගිය එකම රාජ්‍ය නායකයා තමා බවත් හිටපු ජනාධිපති, පොළොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය. 30 July 2023
අයවැය යෝජනාවලින් සියයට 71 ක ප්‍රගතිය සොයන්න බෑ වර්තමාන ආණ්ඩුව 2022 වසරේ නිකුත් කළ අතුරු අයවැයෙන් රුපියල් බිලියන 49.5 ක ප්‍රතිපාදන සහිත ඉහළතම වටිනාමක් සහිත වියදම් යෝජනාවලින් සියයට 71 ක ප්‍රගතිය ඇගයීමට අවශ්‍ය තොරතුරු නොමැති බවත් එම යෝජනා සම්බන්ධයෙන් තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පනත යටතේ කළ ඉල්ලීම්වලට ද අදාල ආයතන කිසිඳු ප්‍රතිචාරයක් නොදැක්වූ බවත් වෙරිටේ රිසර්ට් ආයතනය නිවේදනය කරයි. 30 July 2023
වාහන 400ක් රේගුවේ හිරවෙලා පෞද්ගලිකව ආනයනය කළ සුඛෝපභෝගී වාහන 400 ක පමණ සංඛ්‍යාවක් හම්බන්තොට සහ කොළඹ යන වරායන් දෙකේ මාස කීපයක සිට නිදහස් කිරීමෙන් තොරව තිබෙන බවත් එම වාහන වැඩි සංඛ්‍යාවක් රේගු දෙපාර්තමේන්තුව නිදහස් නොක.. 14 January 2026