
(යොහාන් භාසුර)
ඇෆ්ගනිස්තානු ක්‍රිකට් පිලේ ආරම්භක පිතිකරු රමනුල්ලා ගුර්බාෂ් විනය විරෝධීව හැරීම හේතුවෙන් දඹුල්ලේදී පසුගියදා පැවැති අවසන් විස්සයි20 තරගයේ තරග මුදලින් සියයට 15 ක දඩයක් පැනවීමට අන්තර්ජාතික ක්‍රිකට් සභාව (අයි.සී.සී.) පියවර ගෙන තිබේ.
එම දඩයට අමතරව ගුර්බාෂ්ට දඩුවම් ලකුණක් ද එකතු කිරීමට අයි.සී.සී. පියවර ගෙන තිබේ.
ගුර්බාෂ් මෙම තරගයේදී විනිසුරුවරයාගේ තීරණයට එරෙහිව කටයුතු කළේ යැයි අන්තර්ජාතික ක්‍රිකට් සභාවට පැමිණි ලැබී තිබුණු අතර එහිද ගුර්බාෂ් වරද පිළිගැනීම නිසා පරීක්‍ෂණකින් තොරව ඔහුට දඩුවම් පනවා තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd