වතුර බවුසරයට දරුවෙක් බිලි:පළාතම උණුසුම් වේ
මඩකලපුව වාලච්චේන රිදීතැන්න ඕමනියාමඩු ප්රදේශයෙ මාර්ගයක දූවිලි පාලනයට වතුර ඉසමින් සිටි බවුසරයක පිටුපසට ගමන් කිරීමේදි, බවුසර්ය පිටුපසින්, තම වැඩිමහල් සොයුරා සමග පැමිණි අවුරුදු 5 ක පිරිමි දරුවකු එම බවුසරයේ පිටුපස රෝදයට යටවී මියයෑමෙන් පසු, කුපිත වූ ප්රදේශවාසීන් එම බවුසර්යට සහ බවුසර්ය අයත් ප්රදේශයේ වැලි සමාගමක වාහන කීපයකට මෙන්ම එම වැලි සමාගමේ දේපලවලට හානි සිදුකර ඇති බව වාලච්චේන පොලිසිය කියයි.