
(පුෂ්පකුමාර මල්ලවආරච්චි)
මීරිගම විජය රජදහන නිවාස සංකීර්ණයට කඩා වැදුණු වල් ඌරෙකු ගේ ප්‍රහාරයෙන් පාරේ ගමන් කරමින් සිටි කාන්තාවක ඇතුළු තිදෙනෙකු තුවාල ලබා රෝහල් රෝහල් ගත කළේය.
වල් ඌරාගේ ප්‍රහාරයෙන් මෝටර් රථයකට හානි සිදු වී ඇති අතර වෙළඳ සැලක තිබූ වලං තොගයක් ද පොඩි පට්ටම් වී ඇත.
එක් තුවාලකරුවකු මීරිගම මූලිකරෝහලට ඇතුළත් කර ඇති අතර සෙසු දෙදෙනා වතුපිටිවල මූලික රෝහලට මාරු කර යවා ඇත . එක් තුවාලකරුවකුගේ තත්ත්වය තරමක් බරපතල බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේය
බරපතල තුවාල ලබා ඇති පුද්ගලයා සැත්කමකට භාජනය කර ඇති බවත් එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කළේ ය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වගාවන්ට හා මිනිස් ජීවිතවලට හානිකර සතෙකු හෙයින් ව්‍යාප්ත වීම පාලනය කිරීමට පියවර ගතයුතුවේ.