
(යොහාන් භාසුර)
ශ්‍රී ලංකා හිටපු සුපිරි තුන් ඉරියව් ක්‍රීඩක තිලකරත්න ඩිල්ෂාන්ට, ඕස්ට්‍රෙිලියාවේ රජය පුරවැසිභාවය පිරිනමා තිබේ.
ඕස්ටේ්‍රලියානු රජය ඔහුට නිල වශයෙන් ඊයේ (24) පුරවැසිභාය පිරිනමා තිබේ. ශ්‍රී ලංකාවෙන් බිහිවූ විශිෂ්ට ක්‍රිකට් ක්‍රීඩකයෙක් වන තිලකරත්න ඩිල්ෂාන් ඇතුළු ඔහුගේ පවුලේ සාමාජිකයන් වසර කීපයකට සිට ඕස්ට්‍රෙිලියාවේ ස්ථිරව පදිංචිව සිටින අතර ඔහුගේ වැඩිමහල් දියණිය වන රෙසන්දි තිලකරත්න එරට දක්‍ෂ ක්‍රිකට් ක්‍රීඩිකාවකි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd