
(වසන්ත චන්ද්‍රපාල)
අම්පාර උහන උදයගිරිය ප්‍රදේශයේදි පාසැල් දරුවන් රුගත් බස් රථයක් ඇළට පෙරලිම නිසා තුවාල ලැබු දරුවන් හතර දෙදෙනෙකු අම්පාර මහා රෝහලට අද (26) දහවල් ඇතුලත් කර තිබේ.
පාසැල නිමවිමෙන් පසුව උහන කණිෂ්ඨ විදුහලේ පාසැල් දරුවන් නිවෙස් බලා යමින් සිටියදි මෙම අනතුර සිදුව තිබේ.
බස් රථයේ රියදුරු විසින් පාසැල් දරුවන් නිවෙස් අසලින් බසස්වමින් ගමන් කරමින් සිටියදි බස් රථය ගමන් කල මාර්ගයට නිවසක සිට ට්‍රැක්ටරයක් එක්වරම පාරට දැමිමත් සමගම බස්රථය එහි ගැටි ඇලට පෙරලි තිබේ.
එම අවස්ථාවේ බස් රථයේ පාසැල් දරුවන් 30 ක් පමන සිටි අතර අවට පිරිස් පැමින බස් රථයේ ඉදිරිපස විදුරුව කඩා දරුවන් එලියට රැගෙන තිබේ..
මෙම බස් රථයේ ගමන් ගත් දරුවන් තවත් පිරිසකට සුලු තුවාල සිදුව ඇති බව පැවසේ.


2025 දෙසැම්බර් මස 18
261
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
182
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
989
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පාසල් බසය ඇළට පෙරලෙයි