හරක් හොරකමේ ගිය පීසී මාට්ටු
කන්තලේ,භාතිය ගම ප්රදේශයේ පිහිටි ගෙවත්තකබැඳ දමා සිටි රුපියල් එක් ලක්ෂ පනස් දහසක් වටිනා එළ ගවයකු සොරාගෙන ගොස් මස් පිණිස විකුණූ බව කියනපොලිස් කොස්තාපල්වරයෙකු සහ තවත් පුද්ගලයෙකු කන්තලේ මූලස්ථාන පොලීසිය විසින් පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගනු ලැබූහ.