
"බාල බෙහෙත් ජාවාරම: නඩුව නිම වනතෙක් කෙහෙළියත් තව හයකුත් රිමාන්ඩ්" යන මැයෙන් ලංකාදීප පුවත්පතේ මුල් පිටුවේ ප්‍රධාන පුවතේ ඊයේ (14) පළවූ සැකකරුවන්ගේ ඡායාරූප අතර, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ව්‍යාපාර ආර්ථික විද්‍යා අධ්‍යයනාංශයේ ප්‍රධානී ආචාර්ය ජනක ප්‍රනාන්දු මහතාගේත් එච්.එන්.බී ෆිනෑන්ස්හි ප්‍රධානී (අයකර ගැනීම්) සුජිත් කුමාර මහතාගේත් ඡායාරූප පළවූයේ ප්‍රමාද දෝෂයකිනි.
ඒ පිළිබඳව දෙදෙනාටම අපගේ බලවත් කණගාටුව ප්‍රකාශ කරන්නෙමු.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කිසිම දෙයක් හොයලා බලන්නේ නැතිව මේ වගේ දේවල්වලට මිනිස්සු පටලා පස්සේ සමාව ගත්තාම හරිද?
කණගාටු නොවේ...