මීමුත්තාගේ සුවඳ සොයා ආ මී මිනිපුරු මිනිපිරියෝ
මෙරට කෝපි, තේ, රබර් වගාවේ පුරෝගාමියක වූ, ස්කොට්ලන්ත ජාතික ජෝශප් ෆ්රේසර් මහතා නමින් කොළඹ–5 කැප්පිටිපොල මාවතේ ඉදිකර ඇති අනුස්මරණ රෝහලට වසර 100ක් පිරීම සැමරීම සඳහා නැසී ගිය ජෝශප් ෆ්රේසර් මහතාගේ පරම්පරා තුනක සාමාජිකයෝ සියලු දෙනා සති දෙකක කාලයක් සඳහා ශ්රී ලංකාවට පැමිණ සිටිති.