
(අංජුල මහික වීරරත්න)
අනුරාධපුර නගරයේ ආකර්ෂණීය බව ප්‍රවර්ධනය කිරීම සඳහා නගරය සිතියම්කරණය කර ඩිජීටල්කරණය කිරීමට තීරණය කර තිබේ.
අනුරාධපුර නගරය මෙන්ම අනෙකුත් ඓතිහාසික නගර ද ඩිජීටල්කරණය කිරීම සහ සිතියම්කරණය කිරීම වැදගත් බවත්, ඉදිරියේදී මේ සම්බන්ධයෙන් කැබිනට් පත්‍රිකාවක් යොමු කරන බවත් බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා පැවසීය.
ඒ සම්බන්ධයෙන් ප්‍රංශ තානාපති H.E.Jean Francois Pactet සහ බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා අතර අවබෝධතා ගිවිසුමක් සංස්කෘතික අමාත්‍යාංශයේදී ඉදිරිපත් කෙරිණි.
සංරක්ෂණ ක්‍රමවේදයන් හා තාක්ෂණික දැනුම සම්බන්ධයෙන් වැඩිදුර උපදෙස්, පුහුණු අවස්ථා ශ්‍රී ලංකාව වෙත ලබා දෙන්නේ නම් එය ඉතා වටිනා බවත්, එහිදී වික්‍රමනායක මහතා සඳහන් කළ අතර ඉදිරියේදී වාර්ෂික පැවැත්වෙන පුහුණු වැඩසටහන් සඳහා මෙරට නිලධාරීන් හට අවස්ථාව ලබාදීමට කටයුතු කරන බවත් ප්‍රංශ තානාපති ඇතුළු දූත පිරිස සඳහන් කළහ.
2025 දෙසැම්බර් මස 18
325
1
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
205
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1001
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
අනුරාධපුර ඩිජීටල්කරණයට
Rata Perata Saturday, 16 March 2024 03:47 PM
මොලේ කොච්චර චූටිද කියලා පේනවා නේද?