(සුජිත් හේවාජුලිගේ)
ශ්‍රී ලංකා මහා බැංකුවේ නිලධාරීන් සිය වැටුප් සියයට හැත්තෑවකින් වැඩි කර ගැනීම සම්බන්ධයෙන් නිර්දේශ ඇතුළත් රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ වාර්තාව ලබන බදාදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.
මේ සම්බන්ධයෙන් මහ බැංකුවේ ප්‍රධානීන් එම කමිටුව හමුවට කැඳවා පසුගියදා සාකච්ඡා කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රටේ සියලුම සේවකයන්ට 70% පඩි වැඩි කළා නම් ප්‍රශ්නය ඉවරයි.
සියලුම සේවකයින්... රාජ්‍ය, පෞද්ගලික, ගෘහ සේවා, වතු, විශ්‍රාමික... එහෙමද නැතිව රාජ්‍ය පින්පඩි කාරයින්ටද? අනික ස්වයං රැකියාවල ඉන්න අය... ඒ ගොල්ලම පඩිය වැඩිකර ගන්නවාද? මොලේ කොලොප්පම්...
අද රටේ සෑම රජයේ ආයතන සහ පුද්ගලික අංශයේ සේවකයින්ට ලැබෙන වැටුප පවතින ජීවන වියදමත් සමග සසඳනවිට කිසිසේත්ම ප්‍රමාණවත් නැත. එබැවින් කළ යුත්තේ වැටුප් අඩුකිරීම නොව මහබැංකුවේ වැටුප් වැඩිකිරීම ආදර්ශයට ගෙන එයට සමානුපාතිකව සියළුම අංශවල වැටුප් ඉහළ දැමීමයි. නැත්නම් බඩුමිල ඉහළයාම පාලනය කළ යුතුයි. රජයට මේ සඳහා ප්‍රමාණවත් මුදලක් නැත්තේත් බඩුමිල ඉහළ යන්නේත් ආණ්ඩුවේ අකාර්යක්ෂම පාලනය නිසයි. ඒ නිසා ආණ්ඩුවේ පාලනය කාර්යක්ෂම කළයුතුයි.