
(හිරාන් ප්‍රියංකර ජයසිංහ )
මදුරන්කුලිය විරුතෝඩේ ප්‍රදේශයෙ අවුරුදු හයක දැරියක් නිවසේ තිබු අඩක් බැද තිබු ලිදකට ඇද වැටි මරණයට පත්ව ඇති බව මදුරන්කුලිය පොලිසිය කියයි.
මෙසේ මරණයට පත්ව ඇත්තේ මදුරන්කුලිය විරුතෝඩේ පදිංචි හලාම් ෆාතිමා සානා (06) නැමති විරුතෝඩේ මුස්ලිම් විද්‍යාලයට මෙවර පලමු ශ්‍රේණීයට ඇතුලත් කළ දැරියක් බව කියයි.
මෙසේ මරණයට පත්වු දැරිය පවුලේ බාලයා බවත් ඇයට වැඩිමල් අවුරුදු 11 දැරියක් සිටින බව කියයි.

රාමසාන් උපවාසය අවසන් කිරීමට සදහා දේවස්ථානයෙන් ලබා දෙන කැද මව හා ලොකු අම්මා විසින් රැගෙන ඒමෙන් පසු එවා ලබා දීම සදහා අත් සෝදා පිරිසිදු වී එන ලෙස මව පැවසිමන් පසු භාවිතා කරනු ලබන ජල කරාමයෙන් ජලය නොගෙන භාවිතා නොකර ඇති අඩක් බැද තිබු ලිදෙන් ජලය ලබා ගැනිමට යාමේදි දැරිය ලිදට ඇද වැටි ඇති බව කියයි.
2025 දෙසැම්බර් මස 18
325
1
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
205
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1001
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
අනාරක්ෂිත ළිඳට දැරිය බිලි