
(තරංග ගුණරත්න)
වැලිගම මිරිස්ස සීක්‍රටි බිච් හෝටලය අසල වෙරළ තිරයෙදී තියුණු ආයුධයකින් පහරදී සංචාරක ව්‍යාපාරිකයකු ඝාතනය කොට ඇතැයි වැලිගම පොලිසිය කියයි .
මිරිස්ස සීක්‍රටි බිච් හෝටලය අසල වෙරළ තිරයේ බිම් කොටසක් සම්බන්ධව ඇතිවූ ආරවුලක් දුරදිග යෑමෙන් පසු එම ප්‍රදේශයේම පදිංචි තවත් සංචාරක ව්‍යාපාරිකයකු සහ ඔහුගේ පුත්‍රයකු සංචාරක ව්‍යාපාරිකයාට තියුණු ආයුධයකින් පහර දී ඇතැයි පොලිසිය කියයි .
එම පහරදීම හේතුවෙන් බරපතළ තුවාල ලැබූ පුද්ගලයා මාතර මහ රෝහලට ඇතුළත් කරමින් සිටියදී ජීවිතක්ෂයට පත්ව තිබේ. එසේ මියගොස් ඇත්තේ මිරිස්ස පෙම් උයන්වත්ත ප්‍රදේශයේ පදිංචි සෙල්ලා හැන්නදිගේ සුරංග නොහොත් බාල සුරංග නැමැති වයස 38 වන පුද්ගලයකි.
2025 දෙසැම්බර් මස 18
325
1
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
205
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1001
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මිරිස්සේ ගැටුමකින් සංචාරක වෙළෙන්දෙක් මරුට
Prabha Saturday, 16 March 2024 03:20 PM
මොකක්ද මේ ලංකාවට වෙලා තියෙන්නේ. දවසකට අඩුම ගානේ තුන් හතර දෙනෙක්වත් මරනවා.
චන්දන Saturday, 16 March 2024 06:03 PM
තවත් වැලක ආරම්භය යැයි කිව නොහැක්කේ කාටද..? හරිම කණගාටුදායකයි.