IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


නෙල්ලිගල බස් අනතුරකින් අයෙක් මරුට:37කට තුවාල

( ෂේන් සෙනෙවිරත්න )

නෙල්ලිගල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය වැඳපුදා ගැනීම සඳහා පූඩලුඔය සිට බැතිමතුන් රැගෙන ආ බස් රථයක් අනතුරට ලක් වීමෙන් එහි රියදුරු ඇතුළු 37 දෙනකු තුවාල ලබා එක් අයෙකු මිය ගොස් බව පේරාදෙණිය පොලීසිය කියයි .

අනතුරෙන් මියගොස් ඇත්තේ පහළගෙදර සුගතපාල (79) නැමැති පූඩලුඔය හාල්පොළ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි .

අනතුරින් තුවාල ලැබූ 35 දෙනෙකු පේරාදෙණිය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබන අතර බරපතල තත්ත්වයේ පසු වූ දෙදෙනෙකු මහනුවර ජාතික රෝහලට ඇතුළත් කොට තිබේ .



අදහස් (3)

නෙල්ලිගල බස් අනතුරකින් අයෙක් මරුට:37කට තුවාල

Ruwan Sunday, 17 March 2024 09:03 AM

වඳින්නන් වාලේ කඳු උඩ නැගලා වඳින අයට හොඳ පාඩම්...!

:       10       11

සෙනෙවිරත්න Sunday, 17 March 2024 12:04 PM

නිර්මල දර්ශනය පසෙකලා කොන්ක්‍රීට් දර්ශනයට වහවැටිච්ච අනුවණ දනන්, තම සේසත වියදම්කර වයස පසෙකලා, ඉතිරිය මෙතැනට පුදකර යන තත්ත්වයට මනස වශීකර ඇත. මේ එහි ප්‍රතිඵලයකි..

:       9       10

Lakmal Sunday, 17 March 2024 04:24 PM

ගණින්නාන්සේලා පස්සේ යනවාට හොඳ පාඩම්...! 

:       7       6

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 325 1
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 205 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1001 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site