(සුජිත් හේවාජුලිගේ )
ශ්‍රේෂ්ඨාධිකරණය ඇතුළු ඉහළ අධිකරණවල විනිසුරුවන්ගේ පුරප්පාඩු ඉහළ යෑම සම්බන්ධයෙන් කනගාටුව පළ කරන බව ශ්‍රී ලංකා නීතිඥ සංගමය ප්‍රකාශ කරයි.
මෙය අධිකරණ පද්ධතියේ ක්‍රියාකාරිත්වයට සැලකිය යුතු බාධාවක් බව පවසන එම සංගමය ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයකු පසුගියදා විශ්‍රාම යෑමත් සමග ගැටළුව තවත් උග්‍ර වූ බවද ප්‍රකාශ කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd