
(අංජුල මහික වීරරත්න)
නාරාහේන්පිට අභයාරාමාධිපති බස්නාහිර පළාතේ ප්‍රධාන සංඝනායක කොළඹ විශ්වවිද්‍යාලයේ කුලපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් විසින් රචිත “ජන අරගලයේ දෝංකාරය” ග්‍රන්ථය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත පිළිගැන්වීම ජනාධිපති කාර්යාලයේ දී සිදු විය.
මීට පෙර මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් “නොනවතින අරගලයක සැබෑ කතාව, හෙළ වෙදකමේ යටගියාව, නයිටින්ගේල් චරිතය, ජීනිවා අර්බුදයේ දෝංකාරය, රන් හිය හා අඳුරෙන් එළියට” යන කෘති එළිදක්වා තිබේ.
ගැටමාන්නේ ගුණානන්ද හිමිද පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන සහ ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහත්වරුද කෘතිය පිළිගැන්වීමේ අවස්ථාවට සහභාගී වූහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හාන්දුරුවනේ, දැන් රාජපක්ෂ මහත්වරු අකැපද? කුලපති අරගලයක සැබෑ කතාව ලියන්නේ කවදාද හාන්දුරුවනේ?
දැන් හැමෝම පොත් ලියනවා, ජනතාව හිටපු තැනින් තවත් පහළට ගිහින් මේ පොත් කියව කියවා ඉන්නවා.