තිලීපන් සමරුමට තහනම් නියෝගයක්
එල් ටී ටී ඊ සංවිධානයේ දේශපාලන අංශයේ ප්රබල සාමාජිකයකු ව සිටි තිලීපන් නැමැත්තා සිහිකරමින් ත්රිකුණාමලය වරාය පොලිස් වසමේ කූලකොට්ටන් ශාලාව, ගාන්ධි වටරවුම, හා ත්රිකූණාමලය පොලිස් වසම තුළ අද (26) පස්වරුවේ පැවැත්වීමට නියමිතව තිබු සැමරුම් උත්සවයක් ත්රිකුණාමලය මහේස්ත්රාත් අධිකරණව විසින් තහනම් කරමින් නියෝගයක් ලබා දී ඇති බව පොලිස් මුලස්ථානය පවසයි.