(කේෂර ගුණතිලක)
මොනරාගල නක්කල පාලම හංදිය ප්‍රදේශයේ නිවෙසක ඇතුළු වූ ආරවුලක් අතර තුර බෑණා එල්ල කළැයි කියන තියුණු ආයුද පහරකින් නැන්දම්මා මියගොස්, බිරිය තුවාල ලබා ඇතැයි මොනරාගල පොලිසිය කියයි.
මෙලෙස මියගොස් ඇත්තේ නක්කල මනමෙන්ද්‍ර පටබැඳිගේ පුෂ්පා කුමාරි (44) නැමති කාන්තාවකි.
බරපතළ තුවාල ලැබූ බිරිඳ මොනරාගල දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් කර ඇති අතර ඇය අසාධ්‍ය තත්වයෙන් පසුවන බව රෝහල් ප්‍රකාශකයෙක් කීය.
පවුල් ආරවුලක් නිසා ඇති වූ බහින් බස්වීමක් හේතුවෙන් පිහි ඇනුම සිදුව ඇතැයි පොලිසිය කියයි.
සැකකාර බෑනා මොනරාගට බාර වීමෙන් පසු අත්අඩංගුවට ගෙන ඇත.
2025 දෙසැම්බර් මස 18
434
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
242
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1032
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
බෑණාගේ පිහි පහරින් නැන්දම්මා මරුට: බිරිය රෝහලට
fairoos Monday, 29 April 2024 05:54 PM
අයිඑස්අයිඑස් වගේ නේ ද? මේ වගේ කාලකන්නි