ආර්.එම්. පාර්ක්ස් ඉන්ධන ලබන මස ශ්‍රී ලංකාවට
ඇමරිකාවේ ආර්.එම්. පාර්ක්ස් සමාගම ලබන ඔක්තෝබර් මස ශ්‍රී ලංකාවේ ඉන්ධන සැපයුම ආරම්භ කරන බවත් එම සමාගම මේ වන විටත් ඉන්ධන ආනයනය, බෙදාහැරීම සහ විකිණීම සඳහා ශ්‍රී ලංකා රජය සමඟ වසර 20 ගිවිසුමකට අත්සන් කර ඇති බවත් විදුලිබල හා බලශක්ති අමාත්‍යංශයේ උසස් නිලධාරියෙක් පැවසීය.