
(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය සහ දිනේෂ් උපේන්ද්‍ර)
සිය පෙම්වතිය බව කියන තරුණියකගේ කුලියාපිටිය ප්‍රදේශයේ නිවෙසකට ගිය තිස් හැවිරිදි අයකු දින හතක් තිස්සේ අතුරුදන්ව ඇති බව කුලියාපිටිය මූලස්ථාන පොලිසිය පවසයි.
මෙම පුද්ගලයා අතුරුදන් වූ දින සිටම ඔහුගේ පෙම්වතිය බව කියන තරුණිය ඇයගේ පියා මව සහ සහෝදරයන් දෙදෙනා පදිංචි නිවෙස වසා දමා ප්‍රදේශයෙන් පලා ගොස් ඇතැයි ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය.
මීට අමතරව තරුණියගේ ඥාතියකු ද ප්‍රදේශය අතහැර පලා ගොස් සිටින බව කියති.
මෙසේ අතුරුදන්ව ඇත්තේ කුලියාපිටිය ඇබව දීගල්ලේ සුසිත් ජයවංශ නමැති අයකු බව පොලිසිය කියයි.
ඔහු ප්‍රදේශයේ චීන අවන්හලක් පවත්වාගෙන යන අතර නිත්‍යනුකූල බිරිඳගෙන් දික්කසාද වී සිටින්නකු බව ද පොලිසිය සදහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇඹව කියන්නෙ ගොං පුරවරයක්, අනිවාර්යයෙන්ම මරලා වැසිකිළි වළකට දාලා ඇති නැත්නම් නියරකට කියල මඩ කියල ඇති.
වේලපහින්ම දෑවැද්ද හම්බවෙලා වගේ
හරිම කනගාටුයි. නියම පෙම්වතියක්.
ඔක්කොම එක්ක වන්දනා ගමනක් ගියාද කියලා කවුද දන්නේ?