කුකුලා ළිඳට වැටුණැයි බෝතලයකින් ඇනලා කුකුලෙක් ළිදට වැටුනැයි උරණවී අසල්වැසියකුට බෝතලයක් කඩා පපුවට, උදරයට සහ පිටට ඇන්න පුද්ගලයකු අත්අඩංගුවට ගත්බව අලුත්ගම පොලිසිය පවසයි 30 November 2023
පරිවර්තනයක් කරනකොට කකුලෙන් අදින පිරිසක් හැමදාම හිටියා කතා කරනවාට වඩා කතා නොකර නිහඬව ඉන්න එක හොඳ බව සමහර අවස්ථා වල පාර්ලිමේන්තුවේදීත් විවිධ ස්ථාන වලදීත් හිතෙන බව එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබෙිවර්ධන මහතා පැවසීය. 30 November 2023
පොල් ඩොලර් වැඩි කරගන්න පස් අවුරුදු සැලැස්මක් පොල් අපනයනයෙන් ලබන ආදායම ඩොලර් බිලියන දෙකක් දක්වා ඉහල නැංවීම ඉලක්ක කරමින් පස් අවුරුදු ක්‍රියාකාරී සැලැස්මක් සකසන්නැයි කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ නිලධාරීන්ට උපදෙස් දුන්නේය. 30 November 2023
පිළිකා බෙහෙත් පේමන්ට් එකේ රාගම මහ රෝහලේ පිළිකා රෝගී ප්‍රතිකාර ඒකකය අසල මාර්ගයේ යතුරු පැදියක සිට පිළිකා රෝග ඖෂධ අලෙවි කිරීමේ නිරතව සිටි ජංගම වෙළෙන්දෙකු සිය බාරයට ගත් බව ජාතික ඖෂධ නියාමක අධිකාරියේ ගම්පහ දිස්ත්‍රික් කාර්යාලය සදහන් කරයි. 30 November 2023
බසය පෙරැලී 30ක් රෝහලේ පොලොන්නරුව සිට වැලිකන්ද සිංහපුර ප්‍රදේශයේ පෞද්ගලික සහල් මෝලක සේවකයන් ප්‍රවාහනය කරමින් තිබු බස් රථයක් අද( 30 ) වැලිකන්ද මුතුවැල්ල ප්‍රදේශයේදී පාරෙන් ඉවතට පැන බෑවුමකට පෙරළි සිදූ වු අනතුරකින් තිස්දෙනෙකු තුවාල ලබා වැලිකන්ද ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර ඇති බව වැලිකන්ද පොලීසිය සඳහන් කරයි. 30 November 2023
පුංචි ඡන්දෙට නාමයෝජනා දුන් රාජ්‍ය සේවකයන් පෙර තැනටම පළාත් පාලන මැතිවරණයට නාමයෝජනා දුන් රාජ්‍ය සේවකයින් ඔවුන් සේවය කළ ස්ථානයටම යළි අනුයුක්ත කිරීම පිළිබඳව රජයේ අවදානය යොමු වී ඇති බව පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා පැවසීය. 30 November 2023
ක්‍රීඩා ඇමති කාර්යාලය දන් දෙයි ලෝක වෙළද මධ්‍යස්ථානයේ පිහිටි ක්‍රීඩා රාජ්‍ය අමාත්‍ය කාර්යාලය කොළඹ 7 ක්‍රීඩා අමාත්‍යංශ ගොඩනැගිල්ලේ ස්ථාපිත කරන ලෙස ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා උපදෙස් දුන්නේය. 30 November 2023
කැලණි පාලමට වැටුණු සැරයන් අතුරුදන් කොළඹ වික්ටෝරියා පාලම මතින් ගමන් කරමින් සිටි පොලිස් සැරයන්වරයකු පාලමෙන් කැළණි ගඟට ඇදවැටී අතුරුදන්ව ඇතැයි ග්‍රෑන්පාස් පොලිසිය පවසයි. 30 November 2023
විදුලි රැහැනක පැටලී පියා-දියණිය මරුට පුස්සැල්ලාව මායිප්පල ප්‍රදේශයේදී එළවළු කොටුවක ඇද තිබූ අනවසර විදුලි රැහැනක පැටලි විදුලි සැර වැදීමෙන් පියෙකු සහ දියණියක මියගොස් ඇති බව පුස්සැල්ලාව පොලිසිය පවසයි. 30 November 2023
ගිනි කොන බෙංගාල බොක්කේ කැළඹිල්ල අදත් ගිනිකොන බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව පවතින කැලඹිලි ස්භාවය නිසා දිවයිනේ වැස් තත්ත්වය වර්ධනය වීමක් බලා පොරොත්තුවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 30 November 2023
පොලිසියට වෙඩි තියන්න ගිහින් මාට්ටු ස්වයංක්‍රීය ගිනිඅවියකින් පොලිස් නිලධාරීන්ට වෙඩි තැබීමට තැත් කළ පුද්ගලයකු බොරලැස්ගමුව බෝධිරාජපුර ප්‍රදේශයේ දී ජීව උණ්ඩ තුනක් ද සමගින් ඊයේ (29) රාත්‍රි අත් අඩංගුවට ගත් බව බොරලැස්ගමුව පොලිසිය පවසයි. 30 November 2023
හිටපු මලල ක්‍රීඩකයා කපා කොටා මරල කැළණිය වාසල දී තියුණු ආයුධ ප්‍රහාරයකට ලක් වූ දක්ෂ මැරතන් ක්‍රීඩකයකු ඝාතනය කර ඇතැයි පෑලියගොඩ පොලිසිය කියයි. 29 November 2023
සෞඛ්‍ය ලොක්කෝ පිළිකා එන්නතෙනුත් කෝටි 11 ගහලා ස්නායු රෝගී්න් සඳහා භාවිතා කරන ‘ඉමියුනෝග්ලෝබින්” නමැති ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් රජයේ රෝහල්වලට බෙදා හැරීම මඟින් රුපියල් කෝටි ගණනක වංචා කිරීම සහ රෝගී ජීවීත අනාරක්ෂිත තත්වයකට පත් කිරීම සම්බන්ධයෙන් විමර්ශන කරද්දී පිළිකා රෝගී්න් සඳහා භාවිතා කරන ‘රිටොක්සිනන්” නමැති ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් ආනයනය කර රුපියල් කෝටි 11 කට ආසන්න මුදලක් වංචා කිරීමේ සිද්ධියක්ද අනාවරණය වී ඇතැයි පැමිණීල්ල වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණී ගි 29 November 2023
මෙරට ණය ගැන ණය හිමියන්ගෙන් කොළ එළියක් මෙරට ද්වි පාර්ශ්වික ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා අවශ්‍ය මූල්‍ය කොන්දේසිවලට නිල ණය හිමි කමිටුව සහ ශ්‍රී ලංකාව ප්‍රතිපත්තිමය වශයෙන් එකඟතාවයකට පැමිණි බව මුදල් අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේය. 29 November 2023
රත්තරන් මිල අඛණ්ඩව ඉහළට යයි දේශීය රත්තරන් වෙළෙඳපොලේ රත්තරන් මිල මේ දිනවල නැවතත් ඉහළ යමින් ඇතැයි දේශීය රත්තරන් ව්‍යාපාරිකයෝ පවසති. 29 November 2023
ජනපති ඩුබායි යයි එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස පිළිබඳ සමුළුවට (COP 28) සහභාගී වීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (29) රාත්‍රී ඩුබායි රාජ්‍ය බලා පිටත්ව යයි . 29 November 2023
පොලිතින් සිද්ධියට නාවලපිටිය විදුහල්පති රිමාන්ඩ් ගම්පොල කලාප අධ්‍යාපන කාර්යාලය යටතේ පාලනය වන නාවලපිටිය රඹුක්පිටිය මධ්‍යම මහා විද්‍යාලයේ ළමුන් පස්දෙනකුට කෑම ඔතන පොලිතින් කැවු විදුහල්පතිවරයා ලබන මස 04 දක්වා රිමාන්ඩ් බාරයේ තබන්නැයි නාවලපිටිය මහෙස්ත්‍රාත් නිලන්ත විමලවිර මහතා නියෝග කෙළේය. 29 November 2023
කැබිනට් තීරණ ගැන වරප්‍රසාද ප්‍රශ්න නැගිය හැකිද? කැබිනට් මණ්ඩලයේ දී ගන්නා ලද තීරණයක් පාර්ලිමේන්තු වරප්‍රසාද යටතේ ප්‍රශ්න කරන්නට හැකියාව තිබේදැයි ජනාධිපති කාර්යාලය නීතිපතිවරයාගෙන් කරුණු විමසා තිබේ. 29 November 2023
පොලිස්පති ඇතුළු තිදෙනකුට නොතීසි රහස් පොලිසියට එරෙහිව සිදු කළ පැමිණිල්ලක් සම්බන්ධයෙන් පෙබරවාරි 28 වැනිදා පෞද්ගලිකව අධිකරණයට ඉදිරිපත් වී කරුණු දක්වන ලෙසට පොලිස්පතිවරයා ඇතුළු තිදෙනෙකුට නියෝග කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය නොතිසි නිකුත් කළේය. 29 November 2023
ප්‍රා.ලේ.කොට්ඨාස 27 කට නාය අනතුරු ඇඟවීම් දිවයිනේ බොහෝ ප්‍රදේශවල පවතින අධික වර්ෂාව හේතුවෙන් දිස්ත්‍රික්ක තුනක ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස 27 කට නාය යාමේ අනතුරු ඇඟවීමේ නිවේදනය ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය අද (29) සවස නිකුත් කරනු ලැබ තිබේ. 29 November 2023
අධිවේගී මාර්ග ටිකට් කවුළුවලට ආබාධිතයන් අධිවේගී මාර්ග වල ප්‍රවේශපත්‍ර කවුළුවල රාජකාරි සඳහා ලෝකයේ දියුණු රටවල මෙන් ආබාධිත පිරිස් යොදවන්නැයි ප්‍රවාහන හා මහා මාර්ග අමාත්‍යවරයාගෙන් ඉල්ලීමක් කරන බවසමගි ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී නලින් බණ්ඩාර ජයමහ මහතා පාර්ලිමේන්තුවේදී අද (29) පැවසීය. 29 November 2023
රුවන්පුර අධිවේගී පාර කෝ? රුවන්පුර අධිවේගී මාර්ග ව්‍යාපෘතිය නතර කිරීමෙන් රත්නපුරේ ජනතාවගේ බලාපොරොත්තු සුන් වී ඇතැයි පොදුජන පෙරමුණේ රත්නපුර දිස්ත්‍රික් මන්ත්‍රී ඩබ්ලිව්.ඩී ජේ.සෙනවිරත්න මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය. 29 November 2023
සමූහ මිනීවලේ කැනීම් තාවකාලිකව නවත්වයි මුලතිව් කෝකිලායි කොක්කුතුඩුවායි ප්‍රදේශයේ පිහිටි සමුහ මිනිවලේ කැනීම් කටයුතු දෙවන අදියර අද (29) තාවකාලිකව නවතා දැමීමට මුලතිව් මහෙස්ත්‍රාත් ධර්මලිංගම් ප්‍රදීපන් මහතා නියෝග කොට සිටියේය. 29 November 2023
හිටපු ක්‍රීඩා ඇමැතිට එරෙහිව පෙත්සමක් හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පාර්ලිමේන්තුවේදී සිදුකරන ලද ප්‍රකාශයක් හේතුවෙන් අධිකරණයට අපහාස වී ඇතැයි සඳහන් කරමින් ඔහුට ඒ සම්බන්ධයෙන් දඩුවම් නියම කරන ලෙස ඉල්ලා නීතිඥවරියක් අභියාචනාධිකරණයට පෙත්සමක් ගොනු කරනු ලැබ ඇත. 29 November 2023
පෙර පාසල් ගුරුවරියන්ට කම්කරු ඇමතිගෙන් සහතිකයක් නව රැකීරක්ෂා පනතින් මෙරට සියලුම වෘත්තීන්හී ගරුත්වය ආරක්ෂා කිරීම සඳහා වෙනම පරිච්ඡේදයක් හඳුන්වා දෙන බවත් එමගින් දැනට වෘත්තියක් ලෙස නිසි ගරුත්වයක් නොලැබෙන සියලුම වෘත්නීන්ට නිසි පිළිගැනීමක් ලැබෙන බවත් කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පැවසීය. 29 November 2023
අල්ලස්ගත් කාති උසාවියේ විනිසුරු අත්අඩංගුවට කොළඹ උතුර ( කාති) උසාවියේ විනිසුරුවරයකු එම කාර්යාලය තුළදී පුද්ගලයෙකුගෙන් රුපියල් 7500 ක අල්ලස් මුදලක් ලබා ගනිද්දී අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව කියයි . 29 November 2023
කුවේටයෙන් පිටුවහල් කළ 35ක් මෙරටට කුවේට් රාජ්‍යයේ රැකියා සදහා ගොස් පසුව එරට වීසා නොමැතිව , නීතිවිරෝධී ලෙස රැදී සිටි ශ්‍රී ලාංකික ගෘහ සේවක සේවිකාවන් 35 දෙනෙකු එරටින් පිටුවහල් කර අද(29) කටුනායක ගුවන් තොටුපොළ වෙත එවා තිබුණි . 29 November 2023
පොල් සල්ලි භාණ්ඩාගාරයට දෙයි පොල් සංවර්ධන අධිකාරිය මෙම වර්ෂයේ උපයන ලද ආදායමෙන් රුපියල් දොළොස් කෝටි පනස් ලක්ෂයක් මහා භාණ්ඩාගාරයට බාර දීමට සැලසුම් කර තිබේ. 29 November 2023
සා.පෙළ ප්‍රතිඵල හෙට හෝ අනිද්දා අපොස සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල හෙට (30) හෝ අනිද්දා (1) නිකුත් කරන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පාර්ලිමේන්තුවේදී අද (29) පැවසීය. 29 November 2023
වාහන 400ක් රේගුවේ හිරවෙලා පෞද්ගලිකව ආනයනය කළ සුඛෝපභෝගී වාහන 400 ක පමණ සංඛ්‍යාවක් හම්බන්තොට සහ කොළඹ යන වරායන් දෙකේ මාස කීපයක සිට නිදහස් කිරීමෙන් තොරව තිබෙන බවත් එම වාහන වැඩි සංඛ්‍යාවක් රේගු දෙපාර්තමේන්තුව නිදහස් නොක.. 14 January 2026