
(අංජුල මහික වීරරත්න)
අද(10) දවල් 12 පෙර අදාල දුම්රිය ස්ථානයට හෝ ආසන්නතම දුම්රිය ස්ථානයට සියලුම දුම්රිය ස්ථානාධිපතිවරුන් සහ දුම්රිය පාලකවරුන් වාර්තා කළ යුතු බව දුම්රිය සාමාන්‍යාධිකාරී එස්.එස් .මුදලිගේ මහතා පවසයි.
එම නියෝගය පිළිපදින්නේ නැති සියලුම දුම්රිය ස්ථානාධිපතිවරුන් සහ දුම්රිය පාලකවරුන් සේවය හැර ගියා සේ සලකන බවද සියලුම දුම්රිය ස්ථානාධිපතිවරුන් සහ දුම්රිය පාලකවරුන් වෙත අවසාන නිවේදනයක් නිකුත් කරමින් මුදලිගේ මහතා සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් එතකොට සේරම ඉවත් කරලා අලුතින් සේවයට බඳවාගෙන ආපහු කෝච්චි වැඩ කරන්න පටන් ගන්න කොච්චර කල් යනවාද...? ප්‍රායෝගික නොවන උත්තර...
පුළුව්න නම් දෙගොල්ලොම කරලා පෙන්නපල්ලා බලන්න
අන්න හරි ඕක තමයි ඔය ස්ට්‍රයික් කරන අයට කරන්න තියෙන්නේ. අලුතින් එන්න ඕන තරම් අය ඉන්නවා. මහජනතාවට ටිකක් අපහසු වෙයි ඔවුන් පුරුදු කරලා ගන්නකල් ඔක්කොම යවලා සියලුම සංගම් අහෝසි කරලා අවුරුදු 5 කට රට සංවර්ධනය කරන්න හොරාකන්නේ නැතුව
නියමයි ගෙදර යවන්ඩ ඕනෑ
රස්සාවක් නැතිව ජනාධිපති ලේකම් කාර්යාලයේ රස්තියාදු වෙන සාගල, රංගේ, අකිල, ආශු හා වජිරට පාර්ට් ටයිම් ජොබ් ලැබෙයි අද දහවල් 12 න් පස්සේ, දුම්රිය පාලක හා දුම්රිය ස්ථානාධිපති තනතුර වලට. අනේ මෙහෙම පාලකයෝ.
රජයේ සේවකයින් කියලා ඉන්න කාලකන්නි මාෆියාවට බිය නොවී පුරවැසියන් වෙනුවෙන් නිර්භීතව පෙනී සිටියොත් රනිල්ට ජනපති ඡන්දයෙන් අනිවාර්යයෙන්ම.ජය ගනීවි.
බය කරනවා නේද ?
ඉතාමත්ම අගය කරනවා, මේවගේ තීරණ ගැනීම අනිත් සියලුම ආයතන වලත් මේවගේ කෙලින් තීරණ ගන්න ඕනි
තව මාස තුනකින් ගෙදර යන්න ඉන්න එකෙක් කොහොමද අනෙක් අයට ගෙදර යන්න කියන්නේ
ගෝටා ගෙන් රට අපේක්ෂා කළේ ද මෙවැනි කෙලින් තීරණ ගැනීමයි. නමුත් ඔහු ලොවෙත් නැති සුපිරි ප්‍රජාතන්ත්‍රවාදියෙකු වීමට කටයුතු කල නිසා රටේ එම බලාපොරොත්තු සුන් විය. ඔහුගේ අනුප්‍රාප්තිකයා වශයෙන් දැන් කටයුතු කරන අරගලයන්ගේ නිර්මාණයක් වන රනිල් මහතා හෝ එම කටයුත්ත මැනවින් ඉටු කිරීම සතුටට කරුණකි.
අනිවාර්යයෙන් කරන්න ඕනේ.හැමදාම තමන්ගේ ඉල්ලීම් දිනාගන්න එක ගැන විතරයි හිතන්නේ .මහ ජනතාව හැමදාම අතරමන් කරනවා .රට හරි මාවතකට යන්න නම් නීතිය කාටත් පොදු ලෙස ක්‍රියාත්මක වෙන්න ඕනේ
හැමදාම ස්ට්‍රයික් වෙලාවට අවසන් නිවේදනය දෙනවා. කිසි එක්කෙනෙක් ගනන් ගන්නෙ නෑ මේක. අවසන් නිවේදනත් බාල්දු වෙනවා ක්‍රියාවෙන් ඔප්පු කරන්න බැරුව මේ වගේ ලොරි ටෝක් දෙනකොට
ඒක හොඳයි. එජාපෙ කීදෙනෙක් නම් රස්සා නැතුව ඉන්නවද? මුලු පක්ෂයම දුවන්නේ එක ආසනේකුයි පිං ජනපති කමෙන් ලැබෙන ආදායමෙනුයි...
තුවාල තියෙන එකයි වේදනාව දන්නේ. මේකේ කමෙන්ට් දාපු වැඩි හරියක් මොවුන්ගේ වැඩ වර්ජනයට හේතු දන්නේ නෑ, දැනගත්තත් ආත්මාර්ථකාමී බවින්, වෛරයෙන් ඒ දිහා බලනවා. නැතිනම් දේශපාලන කඩේ යෑම කරනවා. මොකද පිනා හිතන්නේ, සාගලටයි අනිත් පිම්පියන්ටයි, මේකෙ ලොරි ටෝක් දෙන අයටයි දුම්රිය ධාවනය කරන්ට පුළුවන් කියලා...
හොඳ තීරණයක්. ජෙප්පො නම් කලබල වෙලා. ඕකුන්නේ ඔය යූනියන් අටවාගෙන මිනිස්සු අමාරුවේ දාන්නේ...!
මෙම වැඩ වර්ජනය පසූ පස ඉන්නේ ජෙප්පෝ... වර්ජක මහ අයව එලෝලා දාන්න ඕනෑ අනිත් අයට පාඩමක් හැටියට...
වැඩේ කියන්නේ දුම්රිය සේවකයන්ට බනින අය අතරේ ගුරුවරුයි, රෝහල් සේවකයෝත් ඉන්නවා. මොවුන් තමයි මිනිස්සු...
ෙහාඳ තීරණයක්... දුම්රිය ෙදපාර්තෙම්න්තුව රටට සාපයක්...!!!
දුරදක්නා නුවණක් තිබුණු සිරිමාවෝ මැතිණියගේ ආණ්ඩුව යටතේ මුදල් ඇමැතිවරයා වුණේ එවැනි නුවණක් තිබුණා ඇන් .ඇම් ඇමැතිවරයා එම ආණ්ඩුව අනාගතයේ රටේ පාලනය කළ නොහැකි දුම්රිය සේවකයින් සිටීවි කියලා අනුමානයක් නිසා මුලින්ම කැළනි වැලි දුම්රිය මාර්ගය වසා දැම්මා. 1977 වර්ෂයේ ආණ්ඩුව පැරදුනේ නැත්නම් තවත් මාර්ග කීපයක් වසන්න හැකියාව තිබුණා... අපරාදේ 1977 ආණ්ඩුව වෙනස්වුනේ කියලා දැන් හිතෙනවා. ඒ අතරේ මහින්ද මහත්තයා අගය කරන්න ඕනෑ... මොකද එතුමා දුම්රිය මාර්ග නොහදා අධිවේගී මාර්ග ඇතිකිරීම ගැන සැහැල්ලු දුම්රිය මාර්ගය ඉදිකිරීමට නොදුන් හිටපු ජනාධිපතිටත් ප්‍රසංසා කරන්න ඕනෑ.