
(බිමල් ශ්‍යාමන් ජයසිංහ )
ජංගම දුරකථනයක් සොරකම් කිරීමේ සිද්ධියකට දණගස්වා පහර දුන්නැයි උරණ වී එම පුද්ගලයා ට පිහියෙන් ඇන ඝාතනය කර සැඟව සිටි පුද්ගලයන් තිදෙනා අත්අඩංගුවට ගත් බව මාළිගාවත්ත පොලිසිය කියයි.
එම සැකකරුවන් ඝාතනය සඳහා යොදාගත් මන්නයක් සහ තවත් කුඩා පීහියක් පොලිස් භාරයට ගෙන ඇත.
සිද්ධියෙන් ඝාතනයට ලක්ව තිබුනේ කොළඹ 10 මාලිගාවත්ත බෝධිරාජා මාවත පදිංචිව සිටි එම් එන් ඒ රහුමාන් (26) නැමැති පුද්ගලයෙකි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd