වැටලීමට ගිය එස් අයි ට-සැරයන්ට ප්රහාරයක්
සැකකරුවෙක් අත්අඩංගුවට ගැනිමට ගිය අවස්ථාවේදි සිදුවු ගැටුමකින් පුද්ගලයෙකුගේ පහර කෑමට ලක්ව තුවාල ලැබු අනුරාධපුර පොලිසියේ අපරාධ අංශයේ උප පොලිස් පරික්ෂකවරයෙකු, සැරයන් වරයෙකු හා පොලිස් නිලධාරින්ට පහර දුන් පුද්ගලයාද රෝහල් ගත කළ බව අනුරාධපුර පොලිසිය කියයි.