‘‘අගමැතිට නඩු අහන්න කියන්න‘‘
ශ්‍රේෂ්ඨාධිකරණය මගින් ලබා දෙන නියෝග ක්‍රියාත්මක කිරීමට රටේ ජනාධිපතිවරයා හා ව්‍යවස්ථායකය බැඳී සිටිනවා , පාර්ලිමේන්තු වරප්‍රසාදවලට මුවා වී එම අධිකරණ තීන්දු බලරහිත කරන්න අගමැති කතා කරනවා නම් රටේ අධිකරණ වහල දාලා, දිනේෂ් ගුණවර්ධන නඩුකාර ලෝගු ඇඳ ගෙන පාර්ලිමේන්තුවේ නඩු ඇසිය යුතු යැයි, මිහින්තලා රජමහා විහාරාධිපති වලවා හැංගුණ වැවේ ධම්මරතන හිමියෝ පැවසූහ.