
(අංජුල මහික වීරරත්න)
මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ දී අප්‍රේල් 18 සිට 27 දින දක්වා පැවැත්වෙන දළදා දැක්ම සඳහා භාවිත කළ යුතු තේමා පාඨය සහ නිල ලාංඡන ශ්‍රී දළදා මාලිගාව විසින් නිවේදනය කර තිබේ.
ඒ අනුව " සිරි දළදා වන්දනාව" යන තේමා පාඨය ඊට යොදාගන්නා ලෙස දළදා මාලිගාව ප්‍රකාශයට පත්කර සිටී.
එමෙන්ම "සිරි දළදා වන්දනාව" සම්බන්ධ පුවත් වලදී භාවිත කළ යුතු නිල ලාංඡන පහත පරිදි වේ.
2025 දෙසැම්බර් මස 18
418
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
237
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1027
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
දළදා දැක්මේ තේමා-ලාංඡන ප්‍රකාශයට
sam Monday, 24 March 2025 11:53 AM
මිනිස්සුන්ට දුක්විඳගෙන බලනවට වඩා... ටික කාලයක් ප්‍රදර්ශනය කළ යුතුයි ආරක්ෂාව යටතේ... බුදුන් හිටියා නම් මෙච්චර දුක් විඳින්නේ නැතිව මිනිස්සුන්ට හමුවෙන්න තිබුණා.
JayasekaraMonday, 24 March 2025 02:21 PM
බුදුන් වහන්සේ මුණ නොගැසීම අපේ අඩුවක්... බුදු කෙනෙකුන් ලොව පහළ වෙන්නේ ඉතාමත් කලාතුරකින්. උතුම් දළදා දැක්ම මිනිසුන්ට ආශීර්වාදයක් වේවා..!
prasanna Monday, 24 March 2025 12:02 PM
අති උතුම් දළදා වන්දනාව සහ ළඟ එන පළාත් පාලන මැතිවරණය දෙක එකට පටලවා ගන්න එපා. සාදු... සාදු... සාදු...!
පිටිගල මිලානෝ Monday, 24 March 2025 01:25 PM
දෙමළෙන් ලියලා නැහැ… ඒක හරි නැහැ….
Kazi Shajahan Monday, 24 March 2025 03:47 PM
ඕවා කළාට කමක් නෑ. නමුත් ආණ්ඩුවට ජනතාවට හොඳ කියන වොයිස් කට් දාගන්න එපා... මේ ඡන්ද කාලේ...