IMG-LOGO

මොටර් රියක් මහමඟ දමා ගිහින්

(පද්මසිරි ගාර්දියවසම්)     

වීරකැටිය ,රන්න පාරේ තිබී හිමිකරුවෙකු නොමැති මෝටර් රථයක් හමුවූ බව වීරකැටිය පොලිසිය පවසයි .‍ෙ

රන්න පාරේ දෙවන බෝක්කූව අසල දමා ගොස් තිබියදී ඊයේ (23) මෙම සුදු පැහැති මෝටර් රථය සොයාගෙන ඇත. මේ දක්වා හිමිකරුවෙකු ඉදිරිපත්ව නැතැයිද පොලිසිය පැවසීය . 

මෙලෙස මෝටර් රථයක් අතහැර දමා යාමට හේතුව අනාවරණය කර ගැනීමට වීරකැටිය පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි .             



අදහස් (7)

මොටර් රියක් මහමඟ දමා ගිහින්

බකල ජයා Monday, 24 March 2025 11:05 AM

මගේ ප්‍රශ්න ඔක්කෝටම මුල ඕක තමයි. ඔය SUV එකේ ගිහින් තමයි සීය ආච්චීව යාලුකරගෙන බැන්දේ... ඕකෙ ගියෙ නැත්තං අපේ තාත්තා නෑ. අද මමත් නෑ.

:       0       16

ගුණරත්න Monday, 24 March 2025 11:08 AM

ඔය වගේ වාහනයක් මග දාලා යන්නේ ස්ටාට් කරගන්න බැරිව වෙන්න ඇති... නැත්නම් අයිතිකාරයත් වාහනේ වගේම වයසක මනුස්සයෙක් වෙන්න ඇති. හොර තක්කඩින්ට තියෙන්නේ මේ වගේ ලදරම් නොවෙයි. මාලිමාවුන් පාවිච්චි කරනවා වගේ රේන්ජ් රෝවර්...

:       24       8

කෞෂිMonday, 24 March 2025 03:28 PM

ගුණරත්න පොඩිකාලේ මාලිමාවේ කවුරුහරි අතින් බරපතල වැරැද්දකට ලක්වෙලා තියෙනවා වගේ...

:       1       13

කෞෂිMonday, 24 March 2025 09:27 PM

ඒ වගේ සිද්ධිවලට මුහුණ දුන්නාම PTSD, ඩිප්‍රෙෂන් වගේ නොයෙකුත් ව්‍යාකූල මානසික තත්ත්ව හටගන්නවා කියලා මනස පිළිබඳ ඉගෙනගන්න අය දන්නවා. ප්‍රතිකාර හම්බුනේ නැත්නම් අනෙක් අයට විකාර වගේ පේන වැඩකරනවා...

:       0       1

පොඩිඑකාMonday, 24 March 2025 07:38 PM

කෞෂි, ඒකනම් වෙන්න පුළුවන්..., මම හිතන් හිටියේ මන්ද මානසික රෝගියෙක්ද කියලා...!

:       0       6

saman Monday, 24 March 2025 02:44 PM

වාහනේ අංකය ලියා පදිංචි කර ඇත්තේ කාටද කියා සොයා ගන්ට ඔය තරම් අමාරුද?

:       0       4

වින්සන්ට් කජ්ජා Monday, 24 March 2025 10:56 PM

පරණ අංක අලුත් ඒවට දාල, බඩ් කරපුවට දාල, තව අංක පස්සෙ පාවිච්චියට ගන්න හංගල ඉතින් ඕක ලේසි වැඩක් කියලද හිතන්නේ?

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 1799 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 578 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 671 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site