’’අලුතින් බදු පැනවූයේ නෑ: කාල සීමා දීර්ඝ කළා පමණයි’’
රජය විසින් භාණ්ඩ වර්ග පහක් සඳහා අලුතින් විශේෂ වෙළඳ භාණ්ඩ බදු පැනවීමක් සිදුකර නැතැයිද කර ඇත්තේ කලින් පැවති බදු අනුපාත දීර්ඝ කිරීමක් පමණක් බවද මුදල් ,ආර්ථික සංවර්ධන ,ප්රතිපත්ති සම්පාදන,සැලසුම් සහ සංචාරක අමාත්යංශය පවසයි.