ශ්රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ අන්තර් විශ්ව විද්‍යාලීය 48 වැනි වර්ණ ප්‍රධාන උත්සවය (21) පසරුවේ එම විශ්ව විද්‍යාලයේ උපකුලපති මහාචාර්ය පත්මලාල්.ඒම්. මානගේ ප්‍රධානත්වයෙන් විශ්ව විද්‍යාලයේ බණ්ඩාරනායක ශාලාවේදී පැවැත්විණි .
එහිදී විශිෂ්ටතම ක්‍රීඩකයා (පිරිමි) ආර් . තුෂ්‍යන්තන්, ක්‍රිඩිකාව ටී.එච් වීරසේකර උපකුලපතිවරයා අතින් එම සම්මාන ලබාගත් ආකාරය සහ එම සම්මාන උළෙලේ අවස්ථා එම ඡායාරූපවල වෙති .
(ඡායාරූප: ගයාන් අමරසේකර)
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
ජපුර සරසවියේ අන්තර් සරසවි වර්ණ ප්‍රධාන උත්සවය