(අංජුල මහික වීරරත්න)
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ජන්ම දිනයට සුබ පතමින් ශ්‍රී ලංකාවේ චීන තානාපති චී ෂෙන් හොන්ග් මහතා රනිල් වික්‍රමසිංහ මහතාට කොළඹදී රාත්‍රී භෝජන සංග්‍රහයක් පිරිනැමුවේය.
මෙම අවස්ථාවට හිටපු ජනාධිපති බිරිඳ මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මියද සහභාගී වූවාය.
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ජන්ම දිනය හෙට(24) යෙදී ඇත.
සිරියානු නව අන්තර්වාර රජයට සහාය පළ කරමින්, ඇමෙරිකාව විසින් එරටට පැනවූ සියලු සම්බාධක ඉවත් කරන බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පැවැසීය. ට්‍රම්ප් මෙසේ පැවැ
ලොව දිළිඳුතම ජනාධිපති යන නාමයෙන් ලොව පුරා ප්‍රසිද්ධියට පත්, ලතින් ඇමෙරිකාවට අයත් බොලිවියා රාජ්‍යයේ හිටපු ජනාධිපති හෝසේ මුජිකා දිවියෙන් සමුගත්තේය. ඔහ
නුවරඑලියේ සිට මඩකලපුව දක්වා ධාවනය වූ පෞද්ගලික බස් රථයක් රෝදයක් ගැලවී අනතුරට පත් වීමෙන් එම බස් රථයේ ගමන් ගත් සිව් දෙනෙකු තුවාල ලබා නුවරඑලිය දිස්ත්‍රික
දෙමටගොඩ ගුවන් පාලම ප්‍රදේශයේදී පිරිසක් විසින් පොලු වලින් පහරදී බරපතල තුවාල ලබා සිටි පුද්ගලයෙකු රෝහල් ගත කිරීමේදී මියගොස් ඇතැයි දෙමටගොඩ පොලිසිය පවසය
නයිට්‍රජන් 21% පවතින පොහොර ඉතා අඩු මිලට ගෙනැවිත්, 40% නයිට්‍රජන් පවතින බවට ව්‍යාජ ලෙස සකසා යළි පොහොර බෑග් වලට ඇසුරුම් කර, ගොවීන්ට වැඩිමිලට අලෙවි කිරීම සිද
දුම්රිය ධාවනය අද (14) සිට සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක කෙරෙන බව ලොකොමොටිව් ඔපරේටින් ඉංජීනියස් රියදුරු සංගමය හා දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
ශ්රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
රනිල්ගේ උපන් දිනයට චීනය කලින්ම පාටියක් දෙයි
A.m.s.abeysinghe Sunday, 23 March 2025 11:54 AM
සුබ උපන් දිනයක් වේවා... සර්.! තෙරුවන් සරණයි..!
ලූට මූස් Sunday, 23 March 2025 12:05 PM
චීනෙ පත්තරේකත් තිබුණා බලු-කපුටු දානයක් දුන්නා කියලා.
කයිය නායක Sunday, 23 March 2025 12:32 PM
පැලවත්තෙන් පඩි අරං කුලියට ලියන ලුට මූස් වගේ අයට අනුව නම් මේ බලු කපුටු දානයක් වෙන්න ඇති.
ලූට මූස්Sunday, 23 March 2025 01:14 PM
පිස්සුද…, අපි දෙන දාන මීට වඩා සිරාවට දෙනවා. දුක් නොවී ඉන්න, ඊළඟ එකට ඉන්විටේෂන් එකක් එවන්නම්.
කයිය නායක Monday, 24 March 2025 06:49 AM
ලූට මූස් සිරාවට දානෙ දෙන්නෙ පැලවත්තෙං පඩි අරංද.
PATTA hora Sunday, 23 March 2025 12:54 PM
ලොම් හැලිච්චි, උලා කාලා පුරුදු එකෙක් ඇවිල්ලා තියෙන්නේ...!
පොඩිඑකා Sunday, 23 March 2025 01:15 PM
ඉටිපන්දම ගැහුවේ කොහේද?
කෞෂිSunday, 23 March 2025 05:27 PM
ඔයා හිතන්නේත් එතැන කියලාද?
ගුණරත්න Sunday, 23 March 2025 01:19 PM
චීන තානාපතිතුමාත් දන්නවා කවුද බොස් කියලා, කවුද රටේ බලවත්ම මිනිහා කියලා...
පොඩිඑකාSunday, 23 March 2025 05:00 PM
ගුණයෝ ඒක නං ඇත්ත, එයා දන්නවා බලවත්ම පුද්ගලයා අනුර කුමාර සහෝදරයා කියලා. ඒකයි මේකාට මේ දෙකයි පනහේ පාටියක් දීලා තියෙන්නේ. නැත්නං ඉතිං ලොකු පාටියක් දාන්න එපායෑ. අර චීන ජනාධිපති තුමා අනුර සහෝදරයව පිලිගත්තා වගේ...
ඩාලිං අයියා Sunday, 23 March 2025 01:29 PM
බිරිඳ නම් ඉන්නවා, කෝ එතකොට වයිෆ්?
ජිල්බු Sunday, 23 March 2025 02:49 PM
එතුමා ආස කේක් කපන්න නොවෙයි.
සෙනෙවිරත්න Sunday, 23 March 2025 04:23 PM
රට වෙනුවෙන් කතා කරණකොට රිදිච්ච අය හිතනවා අරලිය ගහ මැදුරෙන් පඩි ගත්තා වගේ පැලවත්තෙන් පඩි ගෙවනවා කියලා, අනූව පැනපු උපදේශකයින් හතර දෙනෙක් එක්ක උපදේශකයින් සීයක් හිටපු මේ මහල්ලා රටටම සාපයක්...!
රම්සි Sunday, 23 March 2025 05:03 PM
පව් බං, මෙහෙම රවට්ටන්න හොඳද?
Geeth Meeella Sunday, 23 March 2025 07:35 PM
ටියාරා ලේයර් කේක් එකක්. වාව්...!
Chathuri Monday, 24 March 2025 12:59 AM
කජු තියන්න අමතක වෙලා.
prasanna Monday, 24 March 2025 12:16 PM
ලොක්කෝ නම් මෙයාට පින් දෙනවා ඇති ගොඩ දාලා දුන්නාට