IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


සැකකරු මාංචු සමඟ පැන ගිහින්

( බිමල්  ශ්‍යාමන් ජයසිංහ )

අත් අඩංගුවට ගත් සැකකරුවෙකු  අත් විලංගුවද සමඟ පලා ගොස් ඇතැයි මිල්ලනිය පොලිසිය කියයි.

මෙලෙස පලා ගොස් ඇත්තේ   සිදුරංගල වත්ත, වැලිකල, පොකුණුවිට. පදිංචි වයස අවුරුදු 30 ක පුද්ගලයෙකි.

සැකකරු  අයිස් මත්ද්‍රව්‍ය සන්තකයේ තබාගෙන සිටියදී අත් අඩංගුවට ගෙන  සිර මැදිරියට යාබද භාවිතාවට නොගන්නා සිර මැදිරිය අසල වාඩි කර , සැකකරුගේ එක් අතකට හා සිර මැදිරියෙහි යකඩ කූරකට අත් විලංගු දමා රඳවා තබා තිබියදී මෙලෙස පලා ගොස් ඇතැයි පොලිසිය කියයි.



අදහස් (3)

සැකකරු මාංචු සමඟ පැන ගිහින්

prasanna Monday, 24 March 2025 12:05 PM

අපි දන්නවා පැනලා යන බව. ගෝනි නූල් වලින් අත් දෙක බන්දලා තියෙන්නේ.

:       3       1

Kumar Monday, 24 March 2025 09:08 PM

ඇමෙරිකාවේ දුවන්න බැරිවෙන්න දෙපයටත් ඇවිදින්න පමණක් හැකි මාංචු දමනවා.

:       0       0

Perera Monday, 24 March 2025 11:16 PM

අත් වවිලංගු අත් පිටිපස්සට කොට දැමීමෙන් ඔහොම පැනලා දුවන්න බැහැ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 418 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 237 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1027 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site