කැඩුණු ලොරිය ගෙන්න කන්දට ගිය ඩෝසරයත් පෙරළෙයි
බුලත්සිංහල ප්රාදේශීය ලේකම් කොට්ඨාසයේ කුඩලිගම බුලත්වතුකන්ද මුදුනේ කාර්මික දෝෂයට ලක්වූ කුඩා ලොරි රථයක්
ගේන්න ගිය ජේ,සී,බී යන්ත්රයත් ලොරියත් සමග කන්දෙන් පහළට පෙරළී අද (15) දින සවස සිදු වූ දරුණු අනතුරකින් ජීවිත දෙකක් නූලෙන් බේරි ඇතැයි ප්රදේශ වාසීන් පවසති.