IMG-LOGO

’’එක දවසකට කන්න දෙන්නවත් හාල් ආණ්ඩුව මිලදීගෙන නෑ’’

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

ලංකාවේ එක දවසකට ප්‍රමාණවත් වී ප්‍රමාණයවත් ආණ්ඩුව විසින් මෙවර මිලදීගෙන නැතැයි හම්බන්තොට දිස්ත්‍රික් මන්ත්‍රී ඩී.වී චානක මහතා:-(පො.පෙ) පාර්ලිමේන්තුවේදී පැවසීය.

ආණ්ඩුව මේ වෙද්දි වී මෙට්‍රික් ටොන් කීයක් මිලදීගෙන තිබේදැයි ප්‍රශ්න කරනවා. රජය සතුව වී නැති  නිසා සහල් මිල ඉහළ යන බවත් ඔබ එදා චෝදනා කළා.අපට ලැබෙන ආරංචිය යනුවෙන් එක දවසකට ප්‍රමාණවත් සහල් වත් ආණ්ඩුව මිලදීගෙන නැහැ.රජය වී මිලදී ගැනීම සඳහා වෙන්කර තිබෙන්නේ බිලියන පහක් පමණයි.ඒ මුදලින්  මිලදී ගන්නා වී ප්‍රමාණවත් වන්නේ දින හතරකට පමණයි. කීරි සම්බා දැනටත් විකුණන්නෙ පාලන මිලට වඩා රුපියල් 40 ක් වැඩියෙන් යනුවෙන්ද මන්ත්‍රීවරයා කීය.



අදහස් (14)

’’එක දවසකට කන්න දෙන්නවත් හාල් ආණ්ඩුව මිලදීගෙන නෑ’’

ගමේ එකාලා Wednesday, 19 March 2025 06:43 PM

ජනතාවට කන්ඩ බොන්න තිබිලා ආසියාවේ ආස්චර්‍ය, සෞභාග්‍යය පිරිලා ඉතිරිලා ගිහින් තිබිච්චි විදිය රටම දන්නවා. පොහොට්ටු කාරයෝ රටට කරපු විනාසේ නිසා තමයි රටම... බන්කොලොත් වුනේ...!

:       14       73

Pradeep Wednesday, 19 March 2025 08:14 PM

චානකට ගොඩක් සතුටුයි...

:       9       53

ලලනි Wednesday, 19 March 2025 09:05 PM

ඔයාලගෙ කාලේ එයපෝට් පිරෙන්න හාල් ගත්තනේ නේද?

:       9       49

ප්‍රියන්ත Wednesday, 19 March 2025 09:55 PM

මේ මෝඩ මිනිහට කවදාවත් ජනතාවගේ පැත්තෙන් හිතන්න බැහැ. හරි විදියට නම් කරන්න ඕන රජයට වී දෙන්න කියල ගොවියන් දිරිගැන්වීම. මොකද ඒකෙන් ප්‍රතිලාභ ලැබෙන්නෙ මහජනතාවට මිසක් ජාවාරම් කාරයන්ට නොවෙන නිසා. එහෙම කිව්වනං අඩුගානෙ ඡන්ද එකක් දෙකක්වත් අලුතෙන් ලැබෙන්න තිබුණා කොහද මහ එකාගේ ඉදලම මේ මෝඩයන්ට ඒක තෙරෙනවයැ!

:       11       49

රනේ Wednesday, 19 March 2025 10:18 PM

තර්කාන්විතව බොරු කියන්න දක්ෂයා..

:       12       36

පිටිගල මිලානෝ Thursday, 20 March 2025 01:02 AM

මෙයා මොන මෝඩ කතා කිව්වත් චන්දේ ඉල්ලලා දිනලා ආව නිසා ඉන්නේ නාමල්ට ඉදිරියෙන්…. තවදා හරි මෙයාටත් ජෙයරාජ්ගේ බෙහෙතම ලැබෙයි. රාජපක්ෂලා එහෙමයි…

:       2       6

Perera Thursday, 20 March 2025 01:07 AM

මෙයා මෙච්චර කහින්නේ කවදාහරි නාමලයා ජනාධිපති උනොත් අගමැතිකම මෙයාට ලැබෙයි කියන විශ්වාසෙන්.

:       2       6

Nihal Thursday, 20 March 2025 05:18 AM

ඉස්සර පක්‍ෂ අයිති කරගෙන හිටපු කාලේ ඔය කියුම් වලට හරිම සතුටුයි දැන්නම් පේන්න බෑ.

:       2       4

ගුණරත්න Thursday, 20 March 2025 08:44 AM

ඒ වුනාට කයියෝ ටික පම්පෝරි ගහනවා රට බංකොලොත් තත්වෙන් මුදාගත්තා කියල.

:       9       4

Duminda Udayakumara Thursday, 20 March 2025 09:37 AM

ඒක අපි බලාගන්නම් .ඔයා අර කට්ටියගේ රෙදි හෝදාගෙන ඉන්න

:       2       10

අරවින්ද මොණරවිල Thursday, 20 March 2025 09:52 AM

ගොනෝ තප්පුලන්නේ නැතුව හිටු තවම ගොයම් කපන්න ගත්තා විතරයි, උබලගේ මහාරජාගේ කාලයේ වී ගන්න කොතරම් මුදලක්ද වෙන් කෙරුවේ කියලා හොයලා බලපං. කට වාචාලකමට දොඩවන්නේ නැතුව !

:       3       9

Nadee Ama Thursday, 20 March 2025 10:27 AM

මුන් වගේ මෝඩ හිවල්ලු සිස්ටම් එකක් හැදෙනවට කැමති නැහැ .

:       5       12

wije Thursday, 20 March 2025 01:35 PM

රට කාලා විනාශ කරපු අපතයින්...

:       0       1

Nandana Thursday, 20 March 2025 04:55 PM

ජනතාව ගොනාට අන්දවනවා.

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 203 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 356 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 695 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site