IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


බියර් ලොරිය මහ පාරේ පෙරලේ

(කේ බුද්ධික කුමාරසිරි)

කොළඹ - රත්නපුර ප්‍රධාන මාර්ගයේ ඇහැළියගොඩ මින්නාන ප්‍රදේශයේ වංගුවක දී බියර් ප්‍රවාහනය කළ ලොරි රථයකින් පිටතට විසි වූ බියර් බෝතල් සහිත ඇසුරුම් තොගයක් මාර්ගයට වැටීමෙන් බියර් බෝතල් සහ බෝතල් කැබලි මාර්ගය පුරා විසිරී ගියේය.

එම නිසා එම මාර්ගය සම්පූර්ණයෙන් ම අවහිර වූ බව ඇහැලියගොඩ පොලිසිය පවසයි.

බොහෝ බියර් බෝතල් විනාශ වූ අතර ඉතිරි වූ බියර් බෝතල් ඇතැම් පිරිස් රැගෙන යන අයුරු දක්නට ලැබිණි. 



අදහස් (12)

බියර් ලොරිය මහ පාරේ පෙරලේ

chandima Wednesday, 19 March 2025 06:12 PM

ජොනියගේ බියර්ද?

:       1       2

Asela Wednesday, 19 March 2025 07:44 PM

ම්ලේච්ඡ ජාතිය විනයගරුක කිරීමට ආගම් අසමත් වූ බවට උදාහරණයක්. අධ්‍යාපනය සහ දණ්ඩ නීති සංග්‍රහය පමණක් මෙම ම්ලේච්ඡයින් ශිෂ්ඨ සම්පන්න කරයි. ඇත්ත වශයෙන්ම, දකුණු ආසියානුවන්ගේ ජානය උපතින්ම වංචාකාරයින්ය...

:       1       29

බද්රානි Wednesday, 19 March 2025 08:52 PM

මේ පින්තුර ටික නරඹලා, බියර් රැගෙන යන පිරිසට බැනවදිමින්, බියර් වලට කෙල හලමින්, අනේ මටත්, නොමිලේ බියර් බෝතල් ටිකක් ගෙදර ගෙනිහිල්ලා බයිට් එක විතරක් හදාගන්න තිබුණු සුන්දර අවස්ථාවක් මග හැරුනානේ කියලා හිතෙන් දුක් වෙන කොතරම් පිරිසක් අපි අතරම ඇත්ද කියලයි මම මේ කල්පනා කලේ...? ලැජ්ජා බයට හැදුනු අවංක අපි, අනුන්ගේ විපත අපේ සතුට කර ගත්තාම ඇති වැරැද්ද මොකක්ද එක අතකට නේද..?

:       1       14

Lalla Wednesday, 19 March 2025 10:10 PM

සුනාමිය වෙලාවේ පණ ඇදපු මිනිස්සුන්ගේ කණකර කොල්ල කාපු වුන්ගේ ඊළඟ පරම්පරාව... කාලකන්නි.

:       0       20

Perera Thursday, 20 March 2025 01:15 AM

එතනත් හොරකම. ඔය හොර හිත ජනතාවගෙන් පහවෙනකම් , මොකා බලයට ආවත් ලංකාව දියුණු කරන්න අමාරුයි.

:       0       3

sugath Thursday, 20 March 2025 02:33 AM

ඔය තියෙන්නේ 225 ම හොරු කියන උදවියගේ කෙරුවාව.

:       0       3

කුසුම්සිරි Thursday, 20 March 2025 06:08 AM

ඇහැලියගොඩ කියන්නෙම අනුන්ගේ සැපතට ඊර්ෂ්‍යා කරන මහ අසමජ්ජාති මිනිස්සු ඉන්න ප්‍රදේශයක් කියල ජනතාව කියනදේ පැහැදිලිවෙන එක් අවස්ථාවක් කියන්න පුලුවන් .මම අහල තියෙන හැටියට ඇහැලියගොඩ කියන්නෙ තමන්ගෙ ගෙදරට අල්ලපු අනුන්ගෙ වතුවල පොල් ගස් දෙකතුනේ පොල්ටික හොරට කඩවා කැඩූ එකාට ගෙඩියකට රුපියල් 100/= දීල මාමගෙ පුතාට 150/= ට විකුණා මාමගෙ පුතා 200/= ට පොල් විකුණන අප්පොලා බණ්ඩාරල සිටින ප්‍රදේශයක් කියල තමයි. එහෙම එවුන් බිමත්ව සිටින වෙලාවට මේ කතා එලියට බහිනවා

:       0       1

MD Thursday, 20 March 2025 08:07 AM

ඇත්තටම කිසිම ජාතියක් ජන්මයක් නැති මේ වගේ මිනිස්සු කථා කරන්නේ පම්පෝරි ගහන්නේ සමාජ ජාල වල කමෙන්ට් කරන්නේ අහිංසක ගමේ නගරේ වැදගත් විනයක් සභ්‍යත්වයක් තියෙන පෞඩ ජනතාවක් ඵහෙම නැත්නම් හොඳ පෞරුෂත්වයකින් හෙබි තරුණ ජවයක් සහිත සමාජයක් ලෙසින් නේද?සැබෑ තත්වය ඔන්න බලාගන්න.විශේෂයෙන් මාලිමා ගොබ්බ අරගලයට සම්බන්ධ වුනේම මෙන්න මේ වගේ කුජිත තුප්පහි මිනිස්සු ඵහෙම නැත්නම් ගොබ්බ තරුණ පරපුර.මෙයලා ඵදත් ජනපති මන්දිර කඩලා හොරකම් කලා.දේපළ කෝල්ල කාපු අවබෝධයෙන් බොරු කියන නීච පරපුරක් කිව්වොත් නිවැරදියි.කනගාටුයි

:       0       1

Bunny Preena Thursday, 20 March 2025 09:45 AM

එහෙනම් සුමිහිරි පානේ පදමට ගහලා අද කීප දෙනෙක් ජොලි කරයි

:       0       0

kamal Koyrala Thursday, 20 March 2025 04:02 PM

2500 ක ප්‍රෞඩ ඉතිහාසයක් ඇති පරපුරක සමගිය, දේශපාලකයෝත් මේවා බලලා හැදෙන්න ඕනෑ...

:       0       0

අමධ්‍යප Thursday, 20 March 2025 04:37 PM

ඕක අපේ ගෙදර ළඟ පෙරලුනා නම් කොහොමද?

:       0       0

Nandalal DE SILVA - France Friday, 21 March 2025 05:57 AM

කවුද කියන්නේ ලොරිය පෙරලුණා කියලා? නියම අන්දමට ප්‍රවාහනය කරපු බියර් පෙට්ටි, ගැට ගසා නොතිබුන නිසා, ඒවා ලොරියෙන් ඉවතට විසි වී ගියා. මෙම ලොරිය මෙවන් භාණ්ඩ ප්‍රවාහනය සඳහා සුදුසු නැති හුචක්කුක් වෙන්න ඇති

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 432 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 238 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1030 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site