
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
සමගි ජන බලවේගය අයවැයට විරුද්ධව ඡන්දය ලබා දෙන බව සමගි ජන බලවේගයේ පත්කළ මන්ත්‍රී මනෝ ගනේෂන් මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
"අප මේ අයවැයට විරුද්ධව ඡන්දෙ දෙනවා. මේක සුරංගනා කතාවක් වගේ.අය මොනවද?වැය මොනවද? කියලා දන්නේ නැහැ.
මේ අයවැයේ කඳුකර දෙමළ ජනතාව වෙනුවෙන් යෝජනා තියෙනවා කියලා මට දැනෙන්නේ නැහැ.අප කඳුකරයේ දෙමළ ජනතාවට මුකුත් කළේ නැතැයි ප්‍රකාශ කරන්න බැහැ.අපි පටන් ගත්ත දේවල් ඉදිරියට අරගෙන යන්න. යනුවෙන්ද මන්ත්‍රීවරයා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඡන්දේ කිට්ටු වෙනකොට ජනතාව මතක් වෙනවා. ඒ හැරෙන්න තමුන් ජනතාව වෙනුවෙන් කරපු දෙයක් නැහැ...
ඔයගොල්ලෝ පටන් ගත්තු ඒවයින් තමයි රට බංකොලොත් උනේ.
සජබ පටන් ගත්තු කාලේ ඉඳලම අය වැයට පක්ෂව ඡන්ද දීලා නැ නේද?
විරුද්ධ වුණත් මොනවා කරන්නද? බහුතරය ආණ්ඩුවට තියෙද්දී...