
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගෙ)
2016 අංක 12 දරන තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනතෙහි විධිවිධාන යටතේ, තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ කොමිෂන් සභාවේ සාමාජික ධුරයක ඇතිවී තිබෙන පුරප්පාඩුව පිරවීම සඳහා සුදුසුකම් සහිත තැනැත්තන්ගෙන් අයදුම්පත් කැඳවා ඇතැයි පාර්ලිමේන්තු සන්නිවේදන අංශය නිවේදනය කරයි.
ඒ අනුව අයදුම්කරුවන් පාර්ලිමේන්තු වෙබ් අඩවියෙහි www.parliament.lk ක්‍ෂණික සබැඳි යටතේ ‘තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ කොමිෂන් සභාවට සාමාජිකයෙකු පත් කිරීම' නමින් පළ කර ඇති තොරතුරු ආකෘති පත්‍රයට අනුකූලව අයදුම්පත්‍ර සකස් කළ යුතුය.
එසේ සම්පුර්ණ කරන අයැදුම්පත්‍ර 2025 අප්‍රේල් 1 වැනි දින හෝ ඊට පෙර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ මහ ලේකම්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව - කාර්යාලය, ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව, ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ යන ලිපිනයට ලියාපදිංචි තැපෑලෙන් හෝ constitutionalcouncil@
ලියුම් කවරයේ ඉහළ වම් කෙළවරේ හෝ විද්‍යුත් පණිවිඩයේ විෂයය වශයෙන් ‘තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ කොමිෂන් සභාවට සාමාජිකයෙකු පත් කිරීම’ යනුවෙන් සඳහන් කළ යුතුය.
2025 දෙසැම්බර් මස 18
425
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
237
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1028
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
තොරතුරු කොමිසමේ පුරප්පාඩුවකට අයැදුම්පත් කැඳවයි
අයි.ජී.එල්.ජයවීර අම්බලන්ගොඩ Friday, 21 March 2025 12:18 PM
මෙම කොමිෂන් සභාව ඇපේ ඇස් දෙක වගේ රැකගත යුතුයි. මොකද දකුණු පළාත් සභාවේ සහ හිටපු දේශපාලකයින් විසින් කළ පුද්ගලික පළිගැනීම් වලින් ගරු අධිකරණය හමුවේ මගේ නිවැරැදි භාවය තහවුරු කරන්න පිටුවහලක් වුනේ මෙම කොමිෂන් සභාවේ වාර්තා. එමනිසා කවර හේතුවක් නිසාවක් මෙම කොමිෂන් සභාව දේශපාලනීකරණය වෙන්න ඉඩ හරින්න එපා. ඒ වගේම කවර හේතුවක් නිසාවත් ප්‍රාදේශීය කාර්යාල ආරම්භ කරන්නත් ඉඩ හරින්න එපා. මට අහිමි කළ සියලු දේ ජයගත්තේ මෙම කොමිෂන් සභාවෙන් ලබා ගත් තොරතුරු නිසා මෙම කොමිෂන් සභාව පණ වගේ රැකගන්න...