
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ අයවැයට විරුද්ධව ඡන්දය තබා දෙන බව හම්බන්තොට දිස්ත්‍රික් මන්ත්‍රී ඩී.වී චානක මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
පොදුජන පෙරමුණ නියෝජනය කරන මන්ත්‍රීවරුන් වන නාමල් රාජපක්ෂ, චානක මාදුගොඩ සහ තමා අය වැයට විරුද්ධ බවද මන්ත්‍රීවරයා කීය.
"ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මේ අයවැයට විරුද්ධව ඡන්ද දෙනවා.රටේ ජනතාවට බොන්න දෙන ජලයේ ප්‍රමිතිය බාල කර තිබෙනවා.එමෙන්ම ඉන්ධන අඩු කරන බව කියා යනතාව රැවට්ටුවා උපාධිධාරින් රැවට්ටුවා. ඒවට විරුද්ධව අප අයවැයට ඡන්දෙ දෙනවා.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොහොට්ටුවෙන් ආපු අය ගැන කියලා වැඩක් නැහැ. ඡන්දෙන් පැරදෙන බව දැනගෙන සාටකයෙක් ජාතික ලැයිස්තුවෙන් රින්ගා ගත්තා. අයවැයට විරුද්ධ වුණා කියලා ඔය හාල්පාරුවන්ට වැඩක් වෙන්නේ නැහැ.
හපෝයි….., ලෝක විනාසේ…………!
අනේ බොල.. එතකොට රජයේ සේවකයින්ට පඩි වැඩි කරපු එකටත් විරුද්ධයි නේද? වාහන ආනයනයටත් විරුද්ධයි නේද? පළාත් පාලන එක ආයතනයක් දිනලා පෙන්නන්න පුළුවන් නම්...
අම්මෝ බයේ බෑ...