
(යොහාන් භාසුර)
ජාතික පාරිභෝගික මිල දර්ශකයකට අනුව පසුගිය පෙබරවාරි මාසයේ මෙරට ලක්ෂ්‍යමය මතුපිට උද්ධමනය සියයට - 3.9 ක් දක්වා ඉහළ ගොස් ඇතැයි ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි.
පසුගිය ජනවාරි මාසයේ ලක්ෂ්‍යමය මතුපිට උද්ධමනය සියයට -4.0 ක පැවැති බව ද එම දෙපාර්තමේන්තුව කියයි.
ජනවාරි මාසයේ සියයට -2.5 ක් ලෙස පැවැති ආහාර කාණ්ඩයේ ලක්ෂ්‍යමය උද්ධමනය පෙබරවාරි මාසයේ සියයට -1.1ක් දක්වා ඉහළ ගොස් ඇති බවත් ජනවාරි මාසයේ සියයට -5.2 ක් වූ ආහාර නොවන කාණ්ඩයේ ලක්ෂ්‍යමය උද්ධමනය පෙබරවාරි මාසයේ සියයට -6.0 ක් දක්වා පහළ ගොස් ඇති බවත් ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව වැඩි දුරටත් සඳහන් කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හෝදමු.. හෝදමු. කෝ මේ හෝදන අය.
ඇයි සෘණ වලින් යන්නේ, ධන වලින් යන්න එපැයි ගෝඨා කාලේ වගේ. 200%න්.
යන්තම් ඇති විශ්වාස කරන්න පුළුවන් ප්‍රවෘත්තියක්, කලින් පොල් 260 ට යනකොට උද්ධමනය ඍන වුණු හැටි අපි කල්පනා කළා. හැබැයි ඉතින් ඔය පටන් ගැන්ම, තව ටික කාලෙකින් ගෝටා පාට් 2 රඟ දක්වාවි...
වෙන්න බැහැ.., ඕවා බොරු..!