
(පද්මා කුමාරී කංකානම්ගේ,එච් චන්දන සහ හිරාන් ප්‍රියංකර )
මෙවර පළාත් පළාත් පාලන මැතිවරණය සඳහා පුත්තලම දිස්ත්‍රික්කයට තරඟ වැදිමට නාම යෝජනා බාර දුන් පක්ෂ 14ක් අදාල කොන්දේසි නිසි ලෙස ඉටු නොකිරිම හේතුවෙන් ප්‍රතික්ෂේප වු බව පුත්තලම දිස්ත්‍රික් තේරීම් භාර නිළධාරී එච්.එම්.එස්.පි.හේරත් මහතා පැවසිය.
නාමයෝජනා 111 ක් ඉදිරිපත්ව තිබූ අතර ඉන් 14 ක් වයස සනාථ නොකිරීම,නියමිත කාලය තුල බාර නොදීම යන හේතු පදනම් කර ගනිමින් ප්‍රතික්ෂේප වූ බැව් දීසා ලේකම් සුනන්ද හේරත් මහතා පවසයි.ඒ අනුව නාම යෝජනා 97ක් නිළ වශයෙන් භාර ගෙන ඇත.
පුත්තලම මහ නගර සභාවේ නාම යෝජනා 3ක්,වෙන්නප්පුව ප්‍රාදේශීය සභාව නාම යෝජනා 2 ක්,ආරච්චි කට්ටුව ප්‍රාදේශීය සභාව නාම යෝජනා 2 ක්,හලාවත නගර සභාව,හලාවත ප්‍රාදේශීය සභාව,කල්පිටිය ප්‍රාදේශීය සභාව,වනාත විල්ලුව ප්‍රාදේශීය සභාව, නවගත්තේගම ප්‍රාදේශීය සභාව,ආණමඩුව ප්‍රාදේශීය සභාව, නාත්තණ්ඩිය ප්‍රාදේශී සභාව, නාම යෝජනා පත් එක බැගින් ද ප්‍රතික්ෂේප වී ඇත.
ප්‍රධාන පක්ෂ හා ස්වාධීන කණ්ඩායම් නියෝජනය කරමින් 118 දෙනෙකු පළාත් පාලන මැතිවරනය සදහා ඇප මුදල් තැන්පත් කර තිබිණි.
2025 දෙසැම්බර් මස 18
425
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
237
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1028
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පුත්තලමේ නාම යෝජනා 14 ක් ප්‍රතික්ෂේප වෙයි