IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


විපක්ෂය අන්තිමයි

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගෙ)

අයවැය විවාදයේදී විපක්ෂය තමාගේ කාර්යභාරය ඉටු කිරීමට අසමත් වූ බව පත් කළ මන්ත්‍රී නීතිඥ  ලක්මාලි හේමචන්ද්‍ර මෙනවිය:-(ජා.ජ.බ) පාර්ලිමේන්තුවේදී පැවසුවාය.

"අප අලුත් ආණ්ඩුවක්.හදාගන්න දේවල් තියෙනවා නම් අප ඒකට සූදානම්.යෝජනා ඉදිරිපත් කිරීම විපක්ෂයේ කාර්යභාරයක්.නමුත් අයවැය විවාදයේදී විපක්ෂය තමාගේ කාර්යභාරය ඉටු කිරීමට අසමත් වුණා.විපක්ෂය තමන්ගේ වගකීම කරනවා වෙනුවට මාධ්‍ය අවධානය ලබා ගැනීමට සංදර්ශන කරනවා.අඩු ගානේ සභා ගැබේ රැඳී ඉන්නෙවත් නෑ.අප ඒ ගැන කණගාටුව ප්‍රකාශ කරනවා යනුවෙන්ද මන්ත්‍රීවරිය කීවාය.



අදහස් (3)

විපක්ෂය අන්තිමයි

යෝගා Friday, 21 March 2025 02:39 PM

මේ, ඇන්ටි, ප්‍රශ්නේ තියෙන්නේ විපක්ෂය කියන දේ ඔයාලාට තේරෙන්නේ නැති එකනේ. නාකි ටිල්වින් සීයා කියලා දෙන දේවල් විතරක් ඔලුවේ පුරෝගෙන ඉන්න එපා...

:       9       9

බකල ජයා Friday, 21 March 2025 02:51 PM

අන්තිමයි කිව්වා? අනේ මට මගේ සොඳුරු පාසල් සමය සිහිවී රිපෝට් දෙන දවස මතක් වෙලා හැඟුම් බරවුණා.

:       1       13

කපුරු හාමි Friday, 21 March 2025 03:31 PM

විපක්ෂයේ ඉන්නවා කිසිම කමකට නැති පැන පැන කතා කරන පොරවල් වෙන්න හදන කීප දෙනෙක්. රිලාසිරියා, සාටකයා ගැන කියලා වැඩක්ම නැහැ...!

:       6       11

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 425 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 237 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1028 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site