කපිතාන් කෙනෙක් වූ යශාන්ගේ කතාව යශාන් ද සිල්වාගේ නවතම මියුසික් වීඩියෝව වන %ජීවිතේ ඔබමයි^ ගීතය පසුගියදා එළිදැක්වුණා. වෙනස්ම ආකාරයේ ගීත පිළිබඳව යශාන් මෙසේ අදහස් 24 August 2016
‘පුතා සොයා දුන්නොත් ලක්ෂ 50ක් තෑගි‘ රුපියල් දෙකෝටියක කප්පමක් ගැනීම සඳහා බම්බලපිටිය කොතලාවල මාවතේ දී ධනවත් ව්‍යාපාරික මොහොමඩ් සකීබ් සුලෙයිමාන් පැහැරගත් බව කියන කණ් 24 August 2016
හිටපු ඩීඅයිජී අනුරත් යළි රිමාන්ඩ් තාජුඩීන් ඝාතනයේ දෙවැනි සැකකරු වන හිටපු නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක හා නාරාහේන්පිට හිටපු ක්‍රයිම් ඕඅයිසී සුමිත් චම්පික පෙ 24 August 2016
ටිපර් රියෙන් මරුවා එයි කුරුණැගල ගැට්ටුවානේ දී ට්‍රිපර් රියක් වෑන් රියක හැපී වෑන් රියදුරා එතැනම මිය ගිය බව පොලිසිය කියයි. විදුලි බල මණ්ඩලයට මෙම රියදුරාගේ 24 August 2016
ජානක වක්කුඹුරත් කලවාන අතහරී කලවාන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධායකත්වයෙන් තමා ඉවත්වන බව මන්ත්‍රී ජානක වක්කුඹූර මහතා අද (24) සිය නිවසේ පැවැති රැස්වීමකදී පැවසීය. 24 August 2016
පොලිස් පොතෙන් හෙරොයින් ග්‍රෑම් දෙයි මිලි ග්රැම් එකසිය පනහක් ළඟ තබාගත් බව කියන සැකකරුවකු අගුලාන සයුරුපුර දී අත්අඩංගුවට ගත් බව පොලිසිය ක 24 August 2016
කුණු වතුරෙන් කෝටි 400 ක් ගහලා 2014 වසරේ ආසියා සංවර්ධන බැංකුවේ රුපියල් මිලියන 4026 ක ණය ආධාර මත කොළඹ නගරයේ අප ජලය බැහැර කිරිමට ‘අප ජල කළමනාකරණ ව්‍යාපෘ 24 August 2016
අලුත්ම දුෂ්ඨයා ෂාරුක් ඛාන් ලබන වසරේ තිරගත කිරීමට සැලසුම් කර ඇති %ඩුම්^ චිත්‍රපටයේ සිවුවැන්න සඳහා නළුනිළියන් තෝරා ගැනීම පසුගියදා සිදු කළා. මෙහි සුපුරුදු ප 24 August 2016
ථූපාරාමය වටේට සුද්ධ කරයි අනුරාධපුර ථූපාරාමය අවට අනවසර ඉදිකිරීම් කඩා ඉවත් කිරීම අනුරාධපුර මහ නගර සභාව අද (24) ඇරඹීය. 24 August 2016
බෝල්ට් ඔබාමා මිත්‍රත්වය උසේන් බෝල්ට් තෙවැනි වරටත් සිය ඔලිම්පික් ත්‍රිත්ව රන් පදක්කම් සැපිරීමට සමත් විය. එය ජවන හා පිටිය ක්‍රීඩා වෙනුවෙන් වාර්තාගත තත්ත් 24 August 2016
රට මත්පැන් සමග හතරක් දැලේ දෙමටගොඩ හා වෙන්නප්පුවේ සිදුකළ වැටලීම් වලින් රට මත්පැන් බෝතල් 1000ක් සොයාගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය පවසයි. මත්පැන් බෝතල් සමග සැකකර 24 August 2016
වැලිකඩ ගෑණු දෙන්නෙක් උසාවියේ ගහගනිති කොළඹ අලුත්කඩේ අතිරේක මහේස්ත්‍රාත් උසාවියේ දී කෙහෙවලු පටලවාගෙන ඇඳුම් ඉරාගෙන ගුටි ඇනගත් ගැහැණු දෙදෙනෙක් අතිරේක මහේස්ත්‍රාත් ඔගස 24 August 2016
'මා නොවන මම' මෙවර චාමර වීරසිංහ සමග සංගීතමය වැඩසටහන් අතරින් මේ දිනවල බොහෝ ජනප්‍රියත්වට පත් සංගීතමය වැඩසටහනක් ලෙස දෙරණ රූපවාහිනියේ සිකුරාදා රාත්‍රී 10.30 ට වි 24 August 2016
වෙලේ සුදාගේ නඩුවක් කල් යයි හෙරොයින් මත්කුඩු ග්‍රෑම් 6.7ක් සන්තකයේ තබා ගත්තැයි වෙලේ සුදාට එරෙහි නඩුව අද (24) විභාග කළ එම්.වී.ටී.එස්. මොරායස් කොළඹ මහාධිකරණ විනිසුරු 24 August 2016
චමිත් සුජීවගෙන් 'Fire' ලෝක ප්‍රකට නළු ලියනාඩෝ ඩිකැප්රියෝ සිය හයවැනි ඔස්කා හොඳම නළු සම්මාන නිර්දේශ්යට පත්ව එය පළමු වරට දිනාගනිමින් කරන ප්‍රකාශය 24 August 2016
මුහුදු කූඩැල්ලන් හොරෙන් පැටවූ දෙන්නෙක් සැකපිට ඉන්දියාවේ සිට නීති විරෝධී ලෙස මෙරටට මුහුදු මගින් ප්‍රවාහනය කළැයි කියන මුහුදු කූඩැල්ලන් කිලෝ 770ක් සමග සැකකරුවන් දෙදෙනකු අද (24) කල්පි 24 August 2016
ගම්මිරිස් තුවක්කුව හොරු කියන්නෙ විශාල තර්ජනයක් විත්තිය ඔබත් මමත් දැන උන්නත් ඒවාට විසඳුම් තියෙන්නේ ඉතා අල්ප වශයෙනුයි. එයට තුවක්කු යනු විසඳුමක් ලෙස පෙ 24 August 2016
අලුත් පාඩම් කියාදෙන පුතන්ඩියා හෙළ සිනමාවේ වීර චරිත රඟපා නම රැන්දූ තරු නාමාවලියට එක්වීමේ අරමුණින් තමා විසින්ම කතාව දෙබස් හා තිරනාටකය රචනා කරමින් ප්‍රධාන චරි 24 August 2016
සායිෆ්, කරීනා ලන්ඩන් යයි ජනප්‍රිය බොලිවුඩ් සිනමා තරු යුවළක වන සායිෆ් අලී ඛාන් හා ඔහුගේ බිරිඳ කරීනා කපූර් ඛාන් දෙදෙනා පසුගිය සති අන්තයේදී එංගලන්තයේ ලන් 24 August 2016
මේ ක්ෂේත්රය දිහා සමහර අය වැරදි විදිහට බලනවා ඉන්දීය සුරූපිනියක නොවූණද ඇගේ රූපය ඉන්දීයානු සම්භවයක් සහිත යුවතියකගේ පෙනුමට සමානය. නිරූපණයට පැමිණ කෙටිකාලයක් වුවද ඈ ඒ පිළිබඳ හ 24 August 2016
රෝහිත රාජපක්ෂගේ පළමු මියුසික් වීඩියෝව එළිදකී මහින්ද රාජපක්ෂගෙ පුත් රෝහිත රාජපක්ෂගෙ පළමු මියුසික් වීඩියෝව අද (23දා) දිනයේදී එළිදැක්විය. මෙය ඔහුගේ දෙවැනි ගීතය වන අතර, එය %ලං වී^ ලෙස 23 August 2016
ශලනි ජපානයේදී අසනිප වෙලා ජනප්‍රිය සිනමා හා ටෙලි නාට්‍යය නිළි ශලනි තාරකා ජපානයේදී අසනීප වූ පුවතක් 'සාරවිට' අපිට වාර්තා වෙයි. කලා ප්‍රසංගයක් සඳහා සහභාගී 23 August 2016
ඇමැතිවරුන් 5කට එරෙහිව ජවිපෙන් පැමිණිලි වත්මන් රජයේ ඇමැතිවරුන් පස් දෙනකුට එරෙහිව පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට පැමිණිලි කළ බව දූෂණ විරෝධී හඬ සංවිධානයේ කැඳවුම 23 August 2016
පොලිස් පොතෙන් මාසයකට රුපියල් ලක්ෂයක් ගෙවා මහරගම පිළියන්දල පාරෙන් කුලියට ගත් බව කියන නිවසක සම්බාහන මධ්‍යස්ථානයක් වැටලූ පොලිසිය අවුරුදු 22-36 අතර ත 23 August 2016
උණපුරුකේ දැමුවත් බලු වළිගේ ඇද නොඇරේ මිනිමැරුම් නඩුවකට වැරදිකරුවකු වී වසර 14 ක් සිරබත් කා නිදහස් වු පුද්ගලයකු ගෙවල් බිඳ රන්බඩු, ලැප්ටොප්, කැමරා ආදිය සොරකම් කිරිමේ දී අ 23 August 2016
මහින්ද කාලේ තවත් වංචාවක් ලංකාවේ සංචාරක වටිනාකමකින් යුත් ස්ථාන රැකගැනීමේ ව්‍යාපෘතියට වෙන් කළ රුපියල් ලක්ෂ 57 ක් පසුගිය ඌව පළාත් සභා මැතිවරණ වල සංග් 23 August 2016
පේරාදෙණියේ ගින්නක් පේරාදෙණිය කිරිබත්කුඹුර ශ්‍රී ස්වර්ණජෝති ජාතික පාසලේ වඩුකර්මාන්ත සහ ක්‍රීඩා පුහුණු මධ්‍යස්ථාන පිහිටි ගොඩනැගිල්ල අ 23 August 2016
අවුරුදු 11 න් පරිගණක උපාධියක් දිනයි තොරතුරු තාක්ෂණය පිළිබඳ බීසීඑස් උපාධිය වයස අවුරුදු 11 දි සම්පුර්ණ කළ සහ වයස අවුරුදු නවයේ දී වෙබ් අඩවියක් නිර්මාණය කරමින් මෙරට 23 August 2016
විශිෂ්ටයෝ ජනපති හමුුවෙති 2015 අපොස සාමාන්‍ය පෙළ විභාගයෙන් විශිෂ්ට ලෙස සමත්වී ශ්‍රී ලංකාවේ මුල් 10 දෙනා අතරට පත් වු සිසුන් දෙළොස් දෙනා අද (23) ජනාධ 23 August 2016
මුහුදේ පාවෙමින් තිබු විනාශ වු යානයක කොටස් හමුවෙයි සාම්පූර්, මලෙයි මුන්දල් නාවික කදවුරට ආසන්න මුහුදේ පාවෙමින් තිබූ පුපුරා ගිය හෝ විනාශ වී ගිය බවට සැක කරන රොකට්ටුවක හෝ ගුවන් යානයක කොටස් කිහිපයක් ඊයේ (28) ධීවර පිරිසක් විසින් සොයාගෙනතිබේ.. 29 December 2025