(ඉන්දිකා රාමනායක)
මට්ටක්කුලිය ජුබිලි මාවතේදි ත්‍රීරෝද රථයකින් යමින් සිටියදි බිරිඳ හා දරුවා ඉදිරියේම වෙඩි තබා එක්දරු පියෙක් ඝාතනය කිරිමේ සිද්ධියට යතුරු පැදිය ලබා දි ආධාර අනුබල දුන් බව කියන පුද්ගලයෙක් වත්තල හේකිත්තේ දී කොළඔ අපරාධ කොට්ඨාසය මගින් අද අත්ඩංගුවට ගනු ලැබීය.
සැකකරු (22) හැවිරිදි තරුණයෙකි. ඉකුත් 5 වැනි දා මෙම ඝාතනය සිදුව තිබුණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd