එංගලන්තයේ කාඩීෆ් නුවරදී ශ්රී ලංකාව සහ පාකිස්තානය අතර පැවැති ශූරයන්ගේ කුසලාන තරගය කඩුලු 3කින් ජයග්රහණය කිරීමට පාකිස්තානය සමත්විය.
තරගයේ පන්දුවෙන් පන්දුව විස්තර සඳහා http://kelimandala.lankadeepa.lk/ වෙත පිවිසෙන්න

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ශ්රී ලංකා කණ්ඩායමෙන් අති දක්ෂ පන්දු රැකීමක්! ඉස්සර මහානාම, සනත්, මහේල, දිල්ෂාන් වගේ පන්දු රකින්නෝ හිටිය අපිට පන්දු රැකීමෙන් තරඟ දිනවල දුන්න. දැන් ඉන්නේ පන්දු රැකීමෙන් තරඟ පරද්දල දෙන ක්රීඩකයෝ!
ලංකාව ක්රිකට් මැච් එකක් දිනන්නේ අවාරෙට දෙල් හැදෙනවා වගේ. අපේ රටේ මලල ක්රීඩා වලට වියදම් කළා නම් ක්රිකට්වලට වඩා ලොව පිළිගත් ඔලිම්පික් පදක්කම් ගොඩක් දිනන්න තිබුනා.
අපරාදේ දිනාගන්න තිබ්බ මැච් එකක්. දුර්වල ක්රීඩා විලාසයක් අදනම් දැක්කේ අපේ අයගෙන්.මෙහෙම ගියොත් නැවත ලෝක කුසලානයක් ලබාගන්න එක සිහිනයක්ම වේවි.අපේ රටේ දක්ෂයින් ඇත්තටම හිඟද නැත්තම් ඉහල තනතුරුවල බලපුලුවන්කම නිසා දක්ෂයින්ට තැනක් ලැබෙන්නේ නැද්ද?
ඇතිද දැන් / උඩ පැන්න ඕකටනේ
ලස්සනට දිනන්න තිබුන ගමේ එක පිල්ඩින්ග් ලොස්ට් නිසා පැරදුන........
කොතරම් හොඳින් පන්දු යැව්වත් කොතරම් හොඳින් පිති කරණයේ යෙදුණත් , හොඳින් පන්දු රැක්කේ නැත්තං තරග පැරදිණවාය.
සම්පුර්ණ ගව්රවය චන්දිමාල් සහ තිරිමානට දෙන්න ඕනේ.