(රංජන් කස්තුරි)
සීනි ආනයන බද්ද රුපියල් 10න් වැඩි කළද වෙළඳපොළේ සීනි මිල වැඩිකර නැතැයි රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.
සතොස වෙළඳසල්වල සීනි කිලෝවක සිල්ලර මිල රුපියල් 102ක් වන අතර ව්‍යාජ ලෙස මිල ඉහළ නංවා සීනි අලෙවි කිරීම නීති විරෝධී බවද රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එහෙනම් වහාම හෝටල් වල වැඩිකළ තේ හා කිරි කෝප්පයක මිල නැවත පෙර මිලට අඩු කරන්න. මේ සදහා පාරිභෝගික අධිකාරිය වහාම කටයුතු කරන්න. තේ කෝප්පයක මිල වැඩියෙන් අලෙවි කරන අය වහාම අත්අඩංගුවට ගන්න. වෙළදපොලේ භාණ්ඩ මිල පහත හෙලුවත් විකුණුම් මිල පහත නොහෙලන වෙළදසැල් හිමියන් වෙලදපොලේ මිල වැඩිවීමටත් පෙර විකුණුම් මිල ඉහල දමයි. පාරිබෝගික අධිකාරිය කිසිත් නොදන්නා සේ උඩ බලා සිටී.