(රංජන් කස්තුරි)
ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සභාපති ධූරය තවදුරටත් මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතාටම ලබාදෙන්නැයි සෞඛ්‍ය ඇමැතිවරයාගෙන් ඉල්ලා සිටින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.
ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සභාපතිවරයාගේ ධූර කාලය තාවකාලිකව විටින් විට දීර්ඝ කරනු වෙනුවට ස්ථිර වශයෙන් ඔහුට එම ධූරය පිරිනැමිය හැකි යෝජනා තම සංගමය සෞඛ්‍ය ඇමැතිවරයාට ලබාදී ඇතැයි ද ඒවා සෞඛ්‍ය ඇමැතිවරයා විසින් ක්‍රියාත්මක කළ යුතු බවද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය නවීන් ද සොයිසා මහතා කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් එතුමාම කියනවා නේද එතුමා වල පයයි ගොඩ පයයි කියල?
හැම දේම එයාලගේ වාසියට විය උතු කියලයි එල්ලගෙ විස්වාසය. එයි වෙන සුදුසු අය ලංකාවේ නැද්ද
මෙයාල කියන දේ තමයි ඇමති කරන්න ඕනේ. කාලොට මුල් පුටුව නෙමෙයි පරලෝකේ පුටුවක් ලැහැස්ති කරන්න ඕනේ. දැන් අවුරුදු 87 ක්. මයලට ඕනේ විදිහට නටවන්න පුළුවන්නේ.
අනේ මේ වයසක උන්දැව ගෙදර යවල උගත් තරුණ පරම්පරාවට අවස්ථා උදාකරල දෙන්න.
එය නැවත ඔහුට නොදිය යුතුයි.ඔහු දැන් වයස නිසා හරි වැරැද්ද තේරුම් ගත නොහැකි මට්ටමක ඉන්න බව පෙනේ. නවීන් සොය්සා නැමති මැරයාට හෝ GMO එකට අවශ්‍ය දේවල් කල නොහැකි බව තේරුම් ගත යුතුයි.
මොහු දැන් විශ්‍රාම යායුතු වයසත් ඉක්මවල සිටින්නෙක්. වෙනත් අයෙක් මෙම තනතුරට පත්කළ යුතුයි.
ඉස්සෙල්ලා සෞඛ්‍ය ඇමති මාරු කරන්න කියලත් ලිව්වා. දැන් තව එකක්. ඊළගට ජනාධිපති කමත් අරයට දෙන්න කියල වර්ජන කරාවිද දන්නේ නැහැ.
මෙය අසාධාරණ ඉල්ලීමක්. සදාකාලික තනතුරු කිසිවෙකුටත් පිදිය යුතු නැත.
මෙයාල කියනවා නම් දෙන්නම නරකයි.
ඉතා හොඳ තීරනයක්. සුබ පැතුම්.
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සෙට් එක රෙදි ඇඳගෙනද ඉන්නේ??
ඒකා අධිපති වාදය තුලින් බිහි උන ඒ උන්ගේ අධිකාරිය ???
සෞඛ්‍ය ඇමැතිවරයා, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ යෝජනා, ක්‍රියාත්මක කළ යුතු බවට නීතියක් කොහෙවත් නෑ නේද ?
ඉතා හොඳ කාලෝචිත තීරනයක්
ආයතන සංග්‍රහයට අනුව පුද්ගලයෙකුගේ තනතුරකට රජයේ සෙවකයන් කැන්වස් කිරීම දඬුවම් ලැබිය හැකි වරදකි...